(නිමන්ති රණසිංහ)
නිරෝධායන නිතිය සහ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් ඉකුත් මාස හයක කාලය තුළ පුද්ගලයන් 3436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම නිරෝධායන නිතිය උල්ලංඝණය කළ කිරිබත්ගොඩ ප‍්‍රදේශයෙන් පුද්ගලයන් 11 දෙනකු ද පෙර දිනයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් නව දෙනකු කාන්තාවන් බවත් ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා නීතිවලට පිටු පෑ 3436ක් අල්ලයි