ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව  1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මේ වන විට නව ආසාදිතයන් 09 දෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(22) මේ වනවිට 1057 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද දිනයේදී නව ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

මේ වනවිට පුද්ගලයන් 428දෙනෙකු රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටින අතර, 620දෙනෙකු සුවය ලබා ඇත.

අද දිනයේදී 16දෙනෙක් සුවය ලබා නිවාස බලා පිටත්ව ගියහ.