ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
මේ වන විට නව ආසාදිතයන් 09 දෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(22) මේ වනවිට 1057 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද දිනයේදී නව ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
මේ වනවිට පුද්ගලයන් 428දෙනෙකු රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටින අතර, 620දෙනෙකු සුවය ලබා ඇත.
අද දිනයේදී 16දෙනෙක් සුවය ලබා නිවාස බලා පිටත්ව ගියහ.

COMMENTS
ආසාදිතයන් සංඛ්‍යාව එකදිගට වැඩි වෙනවා. මාර්තු 17 වෙනිදා 11 දෙනයි. මැයි 22 වෙනකොට 1057යි. මාර්තු ඉඳන් සතියකට මිනිසුන් 131ක් බැගින් අලුතින් කොරෝනා වැළඳිලා තියෙන බවට හොයාගෙන තියෙනවා. හැබැයි ජනාධිපති ලේකම්වරයාගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වලු ඡන්දෙ තියන්න පුළුවන් කියලා...