ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේවනවිට 320දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

1711දෙනෙකු සුවය ලබා ඇත.