කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1814 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1806 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1804 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 902 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 891 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
මේ රෝගීන් තුන්දෙනා හමුවෙලා තිබෙන්නේ ලංකාවේ කුමන ප්‍රදේශයකින්ද?