මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
මහනුවර ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යථාර්ථය කුමක් වුවත් වාසු කියනවා ලංකාවට කොරෝනා මර්දන එන්නත් ඇණවුම් කරන්න අවශ්‍ය නැහැ කියලා.
මේ වගේ යූ ටර්න් ගහන නායකයෙක්.... කවදාවත් හිටියේ නැහැ.