(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර තැපැල් කාර්යාලය තුළ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ගින්න ඇති වී ඇත්තේ විදුලි පංකාවකින් බවත් කලුතර ගිනි නිවීමේ ඒකකය කැඳවා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd