(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අද (19) රාත්‍රී 8.30ට පමණ කොල්ලුපිටියේ පිහිටි ඇමති සුජීව සේනසිංහ මහතාගේ නිවෙසට රැස්වීමට නියමිතය.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව තීන්දුවක් ගැනීමට එලෙස රැස්වන බවද වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස හිතවාදීන් එලෙස ඇමති සුජීව සේනසිංහ මහතාගේ නිවසට රැස්වන බවද එජාප ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ජයවේවා !