සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෝ තිදෙනෙක් සහ ඉරාන සටන්කාමීහු සිව්දෙනෙක් මරුමුවට පත්වූහ.
ඩැමැස්කම් ගුවන් තොටුපොළට මෙම ප්‍රහාර එල්ල වූ බවත් මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ සිරියානු සොල්දාදුවන් සහ ඉරානයේ විශේෂ විප්ලව බළකායේ සාමාජිකයන් යැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී.)
055
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාර: 7ක් මරුට