(ප්‍රසංග පෙරේරා)
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල පෙර සවි අංගන වැඩබිමෙහි සේවකයෝ පිරිසක් අද(27) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
විරෝධතාවය සංවිධානය කර තිබු ලංකා රාජ්‍ය සංස්ථා හා පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් ඩී. එස්. ජයසිංහ මහතා පවසා සිටියේ මෙහි සේවකයන්ට නිසි දිනයන්ට වැටුප් නොගෙවීම, පාලනාධිකාරියේ සේවක පළිගැනීම්, සේවක අර්ථසාධක ගැටළු ආදී කරුණුවලට වහා විසඳුම් ලබාදීමට පාලනාධිකාරියට බල කිරීම සදහා මෙම විරෝධතාවය පවත්වන බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධයක