IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරිය නොතකා ක්‍රීඩා කළ 8 ක් අත්අඩංගුවට

සිරිනිහාල් ගමගේ     
                                 
තෙලිකඩ පොලිස් වසමේ වක්වැල්ල පිහිටි ක්‍රීඩාංගනයකට රැස්වී ක්‍රිකට් ක්‍රිඩාව කරමින් සිටි 8 දෙනකු තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.       

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර පැමිණ සුලු කාලයකදි මෙසේ ක්‍රිඩා කරමින් සිටියදි මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.

මාධ්‍ය මගින් හා වෙනත් ක්‍රම මගින් මෙම අවස්ථාවේ උද්ගතව ඇති තත්වය හා පිලිපැදීය යුතු උපදෙස් ලබාදී තිබියදී මෙම පිරිසගේ ක්‍රියාව ප්‍රදේශවාසින්ගේ දෝශාරෝපණයට ලක්වු බවත් එබැවින් ජනතාව විසින් තොරතුරු ලබා දෙන බවත් පොලිසිය කියයි .
 



අදහස් (4)

ඇඳිරිය නොතකා ක්‍රීඩා කළ 8 ක් අත්අඩංගුවට

wije Sunday, 29 March 2020 04:15 PM

අනේ මන්දා මේ මිනිස්සු නම් කවදා හැදේවිද කියලා....

:       0       4

BamunuarachchiMonday, 30 March 2020 02:18 AM

රටට බෝවෙලා තිබෙන අනික් වසංගතය තමයි ක්‍රිකට්...

:       0       0

Tissa MampitiyaMonday, 30 March 2020 03:04 AM

මේ අයට පිට්ටනියක් පේන්න බැහැ.. 20 වැනිදා තෙක් පොලිස් නිවාස අඩස්සියේ තියන්න.

:       0       0

MD Monday, 30 March 2020 03:46 AM

රාළහාමි, ‌මෙයාලට කටෙන් කියලා ‌තේරෙන්නේ නැත්තන් අතෙන් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site