IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය වෙත අද දැනුම් දී තිබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

දුමින්ද ආරියසිංහ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ඊයේ (17) සිට ආරංචි පැතිර යමින් තිබූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නොමැති බවය.



අදහස් (3)

ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට

ET Friday, 19 October 2018 06:12 AM

ඉතාම අවංක කාර්‍යය ශූර නියම මහත්මයෙක්.

:       14       81

samFriday, 19 October 2018 11:27 AM

අස් කරන්න හේතුව ඔබ කියූ දේවල් විය හැකියි

:       0       0

lakmal Friday, 19 October 2018 02:25 PM

මේකත් හරියට අර පොලිස්පති අස්වෙන්න කිව්ව ප්‍රවෘත්තිය වගෙයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site