(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා  අද(16) අලුයම  අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට පිළියන්දල පැලැන්වත්ත  ඔහුගේ නිවසට  ගිය  පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි