(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද(16) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට පිළියන්දල පැලැන්වත්ත ඔහුගේ නිවසට ගිය පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
COMMENTS
මෙවැනි අය නම් හරි ඉක්මණට අත්අඩංගුවට ගන්නවා.
මෙයා කොහොමත් ණයට කඩේ යන කෙනෙක්. පහුගිය කාලේ අර මැණික් ගන්නේ නැති මැණික් මුදලාලි ළමයෙකු අපයෝජනය කිරීමේ ප්‍රශ්නයේදී රෙදි නැතිව මුද්දලාලිට කඩේ ගියා වගේ මතකයි...
මේ මනුස්සයා කියන හැමදෙයක්ම පිළිගන්න ඕනේ නෑ. හැබැයි ආණ්ඩුව මේ කරන්නේ තමන්ගේ මතයට විරුද්ධ මත දරණ අයව මර්දනය කරන එක...
ආපහු සුපුරුදු වැඩ පටන් ගත්තා වගේ...
පැමිණිලි කාරයෝ, වැරැදි කාරයෝ, විත්තිකාරයෝ නිදහස්..
අනිවාර්යයෙන් මොහු 2025 පාර්ලිමේන්තු යනවා.
ඕවා කරදර වැඩ... එක්නැලිගොඩට කළා වගේ සුදු වෑන් එකක් යැව්වා නම් ඉවරයි...
දැන් මොකක්ද හේතුව? විස්තර මදිනේ.
අපි දැනගත්තා මේ ගොයියට ඕහොම වෙන බව.. මොකද මෙයාගේ කට වැඩියි. මෙයාලා කැමැතියි අත්අඩංගුවට පත්වෙලා ප්‍රසිද්ධියක් ලබන්න. නමුත් අත්අඩංගුවට අරගෙන දෙකතුනක් දුන්නා නම් අර ප්‍රසිද්ධිය සොයන්නේ නැහැ.
හෙට ඉඳන් කහට කෝප්පයේ ගාන වැඩිවෙයිද දන්නේ නැහැ.
ඊළඟට ඇතුළට යන්නේ ජෝසප් ස්ටාර්ලින්...
රජයට හිසරදයක් වී ඇති සැවොම අත්අඩංගුවට ගත යුතු බව 69 ලක්ෂයත් ජනතාව අනුමත කරනවා.
මෙයා අත්අඩංගුවට ගත්ත හේතුවක් තියෙනවා... බොරුවට කෑගහන්නේ නැතුව ඒක බලලා හිටියොත් හොඳයි.
අපි පොහොට්ටුවේ මිනිස්සු, ඒ වෙන හේතුව නිසා නොවෙයි පොහොට්ටු නායකයින් හම්බන්තොටින් ගොඩ බැස්ස මිනිසුන්ට ඕනේ විදිහට රට පාලනය නොකරන නිසා. හම්බන්තොටින් මෙරටට ගොඩවුණු මිනිසුන් සන්තර්පනය කර කිසිම පක්ෂයකට අපි ඡන්දය දෙන්නේ නැත. මේ ගොයියා කතා කරන්නේ අර සන්තර්පන කාරයින්ට පක්ෂවයි.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ආපනශාලා ප්‍රශ්න ගැන කතා කරන්න. නැතුව ජෙප්පනටයි, ටෙලිෆෝන් කාරයින්ටයි සපෝට් එකට කතා කොරන්න එපා.. එහෙම කළොත් ඔය විදිහට පව් ගෙවනවා...
එකම රටක්, එකම නීතියක්... 2/3 බලේ 19 තියෙද්දීම කට අරින්න පුළුවන් කන්නයි, හුස්ම ගන්නයි පමණක් වගේ... 20 ආවානම් බුදු සරණයි.
කට ඇරියොත් බලාගෙනයි.. මේ එක රටක්, එකම නීතියක්... දැන් සැපද?