IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දිනයක් යොදාගන්න කියා ජනාධිපති කිව්වා - දයාසිරි

(ඩයනා උදයංගනී )


වර්තමාන ආණ්ඩුවේ   සිටින  අමැතිවරු 23  දෙනා හට  ආණ්ඩුවෙන් ඉවත් වීම  සඳහා දිනයක්  නියම කරගන්නා ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා   මධ්‍යම කාරක සභාවේදී  දැනුම් දුන් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
නව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ  ජුනි 03 වැනිදා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
අද (18)  නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

(ඡායාරූප  හා වීඩියෝ -ශාන්ත රත්නායක)

 



අදහස් (14)

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න දිනයක් යොදාගන්න කියා ජනාධිපති කිව්වා - දයාසිරි

සේනක Friday, 18 May 2018 07:09 AM

නියමයි නියමයි ජනාධිපතිතුමනි

:       33       101

Sunil Wickramasinghe Friday, 18 May 2018 07:43 AM

බොහොම හොඳ තීරණයක් , ජනතාව නඩත්තු කල යුතු පින් ඇමතිලා ගාන අඩුවෙනවා නම්

:       1       113

KANDEPOLA Friday, 18 May 2018 07:53 AM

මේ ජාතික ආණ්ඩුවේ තව දුරටත් හිටියොත් ශ්‍රී ල නි පක්ෂය නැත්තටම නැති වෙලා යනවා.

:       2       63

smith Friday, 18 May 2018 07:59 AM

මේගොල්ලෝ ආණ්ඩුවෙන් යන්න දිනේ දාගන්නේ 2020. ඊට කලින් යන්නේ නෑ.

:       1       85

සතයපාල Friday, 18 May 2018 08:05 AM

ආණ්ඩුවෙන් ඉවත්වෙලා රාජපක්ෂලගේ ඔඩක්කුවේ ලගින්නද හදන්නේ.මේ හාදයන්ට අන්තීමට අල්ලපු අත්තත් නෑහෑ පය ගහපූ අත්තත් නැති වෙනවා !

:       245       277

එර්දි Friday, 18 May 2018 08:07 AM

දයාසිරි මන්ත්‍රි ඇමතිවරයෙක්ද? ඒක මාධ්‍යට දැනුම් දෙන්න ලේකම්වරයෙක් ඉන්න්වනෙ. කොහොමත් මෙයා මෛත්‍රීටත් වරදිනකම් නේ බලන් ඉන්නෙ..

:       8       22

lalithsjm Friday, 18 May 2018 08:13 AM

ඊළගට පනින්න හදන පිම්ම මොකද්ද

:       0       11

manoj Friday, 18 May 2018 08:25 AM

මේ පක්ෂ දෙක බලයට ආපු දවසේ ඉඳන් අවුරුදු 3 ක් කලේ එහෙට මෙහෙට පැන පැන පක්ෂ ප්‍රතිසංවිධානය කරපු එක විතරයි. රටට කරපු දෙයක් නෑ.

:       0       127

sena Friday, 18 May 2018 09:40 AM

ඕක ඉතින් බාලගිරි දෝසෙ තමයි.. වැඩිම වුනොත් ලබන මහා මැතිවරණයේ නාමයෝජනා කැඳෙව්වාට පස්සේ ඉවත්වෙයි.

:       0       4

Muhan Friday, 18 May 2018 09:46 AM

ඉතින් යන්නකෝ කියව කියව ඉන්නේ...

:       0       142

ජයන්ත මිලානෝ Friday, 18 May 2018 10:10 AM

ගොඩක් දුකයි වගේ... දුප්පත් ජනතාවගේ බදු වලින් සැප විඳිම අහිමිවීම දුකක් තමයි. පැනපැන හිටියා මිසක් රටට ආදරයක් ඇති කෙනෙක් නැහැ.

:       0       7

Raveendra Friday, 18 May 2018 10:30 AM

අපි නම් මේ මග බල බලා ඉන්නේ අපේ දුප්පත් බදුමුදල් තව තවත් කාබාසිනියා නොකර මක බෑ වෙනකම් සදහටම...

:       0       15

Bamunuarachchi Friday, 18 May 2018 11:21 AM

යහපාලන ආණ්ඩුව පෙරලා දමන්න කාලය හරි

:       135       112

rohana kumara mendis Friday, 18 May 2018 03:53 PM

ජනාධිපතිතුමාත් එක්සත් ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්නනේ දින්නේ. ඉතින් එතුමත් වැදගත් විදිහට අයින් උනානම් ඉවරයිනේ නේද? එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරගන්න දීලා..

:       0       55

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 26 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 179 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 67 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 496 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 664 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site