
පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ නායක සහිඩ් ඛාන් අෆ්රිඩි හදිසියේම සියරට බලා යාමට තීරණය කර තිබේ. ඔහුගේ මෙම තීරණයත් සමගම දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ තරග කිහිපයක් ඔහුට අහිමි වනු ඇත.
“අවාසනාවකට වගේ මට ආපසු ගෙදර යාමට සිදුවෙලා තියෙනවා. ඒක පෞද්ගලික කාරණාවක් වගේම හදිසි අවස්ථාවක්.....තත්වය හසුරුවාගත් වහාම මම එල්පීඑල් හි මගේ කණ්ඩායමට නැවත එකතු වෙනවා. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා“ යයි අෆ්රීඩි ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ උසාවි තීරනෙන් පස්සේ හදිසියේ කෝවිඩ් හැදිලා මියගියොත්, ආදාහනය කරයි කියලා බයට ගෙදර දිව්වා කියලා.
කණ්ඩායම ගැන කලකිරිලාද දන්නේ නැහැ?