
(එම් .සුසිල් ප්‍රියන්‍ත)
මුහුදේ පාවෙමින් තිබියදි අහුන්ගල්ලේ ධීවරයින් දෙදෙනෙකු අහුලාගත් රුපියල් කෝටියක් පමණ වටිනා මත් කුඩු පාර්සලයක් අද (24) පොලිසියට බාරදුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අහුන්ගල්ල එගොඩමුල්ල වෙරළ තීරයේ සිට මසුන් මරමින් සිටි ධීවරයින් දෙදෙනෙකු වෙරළට පාවී ආ මත් කුඩු පාර්සලය අහුලාගෙන ඇති බවද පොලීසිය කියයි.
කිලෝ ග්‍රෑම් 1ක පමණ මත් කුඩු තොගය සහිත පාර්සලය ඇතුළට වතුර නොයන සේ හොඳින් අසුරා තිබූ බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් වෙන දේවල් වලින් කෙසේවුණත් මත්ද්‍රව්‍ය වලින් නම් රට ස්වයංපෝෂිත වේවි...!!
දැන් මාළු අල්ලන එකට වැඩිය කුඩු අල්ලන එක ලාබයි වගේ...
හා....හා... ඔය මූදේ ඉන්න මාලුන්ගේ ප්‍රයෝජනයට ගෙනාපුව ආපහු මූදට දාන්න.....
කුඩු අල්ලනවා ඉවරයක් නැහැ. අල්ලන එව්වට මොනවා වෙනවද කවුද දන්නේ? මෙහෙම ගියොත් මොනවායින් මොනවා වෙයිද?
අල්ලන හැම එකක්ම කෝටියක් වටිනවා...