IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමරදේව පියඹ සමුගනී

හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් පසිඳු, අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අද අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 86 වැනි වියේ පසුවූවාය.

නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. 

ඇය දරුවන් තිදෙනකුගේ මවකි.

ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.

දේහය හෙට (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාල‍ා‍වේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.



අදහස් (6)

අමරදේව පියඹ සමුගනී

විජිත් Monday, 08 March 2021 05:40 PM

අමරදේව මහත්මියනි, අමරදේව මහත්මයා ජීවතුන් අතර සිටිද්දී ඔබතුමියට හැකි හැම ආකාරයකින්ම එතුමාව ආරක්ෂා කොට බලා කියා ගත්තා. ඉතින් දැන් ඔබතුමියත් අප අතරින් වෙන්වෙලා ගිහින්.. පරක් තෙරක් නොදන්නා, අනන්ත වූ සංසාරයේ ඇවිදගෙන යන මේ ගමනේ යම් භවයකදී ඔබතුමියට බුදුන් දැක නිවන්සුව අත්කර ගැනීමට හේතු වාසනා වේවා...!!!

:       0       5

Demuni Uduwara Monday, 08 March 2021 06:30 PM

ඇයට නිවන් සුව පතමි...!!! 

:       0       3

පිටරැටියා Monday, 08 March 2021 06:46 PM

ඔබතුමියට අමා මහ නිවන්සුව අත්වේවා... !!!

:       0       2

Karunarathna Gampola.. Tuesday, 09 March 2021 03:12 AM

ගෙවාදමන්නට ඉතිරිව ඇති භවයන් ඉතාමත් කෙටි වේවා..!!! සුඛිත මුදිත වේවා..!!! සියලු දුක් නිමාකර ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් තොර අජරාමර නිවන් සුවයෙන් සුවපත් වේවා..!!! මගේ පැතුම එයයි...

:       0       13

Roy Fedricks Tuesday, 09 March 2021 10:22 AM

මෙවන් මහඟු, ජාතියේ පිනට පහළ වූ උතුම් පුද්ගලයින්ට ජාතියේ ගෞරවය හිමිවන්නේ මිය ගියවිටදී පමණි. කාලකන්නි දේශපාලකයින්ට සදාකල්ම ඔවුන්ට කිසිසේත්ම නොලැබිය යුතු ප්‍රසංශා ලැබේ...

:       0       1

Chinthaka Tuesday, 09 March 2021 10:44 AM

නිවන් සුව අත්වේවා..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 69 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 30 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 336 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 524 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 301 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 256 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site