මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (06) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 286 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 648 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 24,322 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 166 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 120 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 648 ක්
බද්රානි Sunday, 06 December 2020 04:39 PM
ලෙඩේ මොකක් උනත්, වැඩේ නම් නැගලා යනවා නේද? පහුගිය කාලේ කොන්දෙ අමාරුවට ගෙනාපු අරිෂ්ඨ බෝතලයක් තියනවා. "කොරෝනා" සුව වෙනවා කියලා, ඒ අරිෂ්ඨ බෝතලෙන් ගානක් පර්ස් එකට දා ගන්න පුලුවන්ද කියලයි මම මේ කල්පනා කරන්නේ? අනික ඉතින්, අපේ කපු මහත්තයා ඕක මට දුන්නේ, ලෙඩේ කෙසේ වෙතත්, ජීවිතය ගොඩදාන ඖෂධයක් කියලයි? කාටද ආඩම්බර?