අද (16) දිනයේ කෝවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය මුළු කෝවිඩ් මරණ ගණන 256කි.

COMMENTS
කෝ නාත්තන්ඩිය MOH ඩිවිෂන් එකේ කටුනේරිය, පලුවැල්ගාල හා තුම්මෝදර කෝවිඩ් හැදිලා මැරුණු අයගේ විස්තර මේ වගේ නෑනේ..