Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ක.ග කරුණාරත්න)
දැනට මාස එකහමාරක පමණ කාලයක සිට නිවසින් අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක වන 36 හැවිරිදි එක්දරු මවක වන තම විවාහක බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කළ බවට ඇගේ සැමියා විසින් පොලිසියට පාපොච්ඡාරණයක් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මේ අනුව සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී දෙදෙනා අතර ඇතිවූ අඬ දබරවීමකදී තමන් අතින් එල්ලවූ පහරකින් පසුව බිරිඳ මියගිය බවත් ඉන් අනතුරුව ඇයගේ මළ සිරුර මෝටර් රථයේ දමාගෙන ගොස් මොරගහකන්ද ජලාශය අසලට රැගෙන ගොස් දැමූ බවද ප්‍රකාශ කර ඇත.
සැකකරු විසින් කර ඇති හෙළිදරව්වලට අනුව ඔහු සිය බිරිඳ ඝාතනය කළ බව පවසා ඇත්තේ හෝ ඊට ආසන්න දිනයක දී බවද විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Bamunuarachchi Friday, 17 August 2018 09:30 AM
දැන් මේ මනුස්සයාට ඇඟිල්ල දික්කරන්න එපා. එයාව මිනීමරුවෙකු කලේ කාගේ කටද කියාත් සිතන්න.
Reply : 310 84
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.