
(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද(23) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
කොරෝනා සැකසහිත රැඳවියන් පිරිසක් නිරෝධායනය කිරීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන බවට ලද ආරංචි හේතුවෙන් එයට විරෝධය දැක්වීමක් ලෙස මෙලෙස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක නිරත ඇතැයි බන්ධනාගාර ආංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ කෝ... මේ "හිරකරුවොත් මනුස්යෝය" කියමින් තමන්ගේ වස්ත්‍රය කරට අරගෙන කෑමොර දෙන ඩොලර්වලින් සැප විදින NGO ටකරන් මඩු මුදලාලිලා ටික...?