
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට අයත් බව කියන මුල්ලේරියාව කැලණි නදී මාවතේ නිතී විරෝධී වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා සමග අත් බෝම්බයක් හා කඩුවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd