IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය දීම වැරදියි


(සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී )


 
බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය අත්පත් කරගැනීමට ඉඩදීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව කී දිසානායක මහතා වික්‍රමසිංහ මහතා දැන් අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවද කීවේය.


දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (16)

බහුතරය නැති ආණ්ඩුවට තේරීම් කාරක සභාවේ බහුතරය දීම වැරදියි

chris Monday, 19 November 2018 11:55 AM

ඔබතුමා මේවට මොනවා හරි කරන්න. කතා කළාට මදි..

:       367       104

senarath Monday, 19 November 2018 12:11 PM

2015 දී බහුතරයක් නොතිබුණු පක්ෂයකට අගමැතිකමත් දීලා රජයක් පිහිටුවන්න දීපු අවස්ථාවේ රතු මල්ලිගේ කටේ පිට්ටු තිබුණද?

:       2412       3513

sandy123Monday, 19 November 2018 12:59 PM

එදා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල පැහැදිලි ප්‍රකාශයක් කළා.. තමන් ජනාධිපති වුණාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන බවට. එහෙම නොවුණා නම් මෛත්‍රිපාල හීනෙන්වත් ජනාධිපති වෙන්නේ නැහැ. ඒ මදිවට සැවොම දැනන් හිටයා එය වෙන බව. ඒ බව දැනගෙන තමා ජනතාව ඡන්දය භාවිතා කලේ. ඒ නිසා ඒ තර්කය මෙයට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. අනික මහින්දට අධි තක්සේරුව නිසා වෙච්ච දෙයට කට්ටියම තුෂ්තිම්භූත වෙලා හිටියේ... මෙතන වුණේ පැහැදිලිවම බලලෝභී දේශපාලන වංචාවක්... අවශ්‍ය නම් ඒ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍ය දේවල් වේලාසනම ක්‍රියා කරන්න තිබුණා. එතකොට හැමෝම දන්නවා.. ජනතාවගේ පූර්ණ ආශීර්වාදය ගන්න තිබුණා.

:       1109       1043

maheshikaMonday, 19 November 2018 10:27 PM

එතකොට ව්‍යවස්ථාවේ එහෙම කරන්න පුළුවන් කියල තිබුනද?

:       0       0

JayanthaTuesday, 20 November 2018 01:15 PM

රනිල්ට ආසන 41ක් වුනාට එදා බහුතරයකගේ කැමැත්ත තිබුණා. මහින්දගේ ආසන 142ම එදා කැමැත්ත තිබුණා. ඒ නිසා බහුතරයකගේ කැමැත්ත දිනාගත් කෙනා විදිහට රනිල් අගමැති කලා. කල්පනා කරල බලන්න. එදා මහින්දගේ කිසි කෙනෙක් ආණ්ඩු බලය ඉල්ලුවාද? රනිල්ව පන්නන්න විශ්වාස භංග ගෙනාවද?

:       0       0

සමන් Monday, 19 November 2018 12:34 PM

ජවිපෙ ස්ථාවරය අපැහැදිලියි. එජාප ගැතිබවක් පෙනේ. එක් ධනේශ්වරයෙකු හෝ සාධාරණීකරනය කරන්ට නොගියා නම් මැනවි. මේ පක්ෂ දෙකෙන්ම වෙන්වූ ඡන්ද නිසැකවම ගන්නට තිබූ අවස්ථාව නැතිකර ගත්තා යැයි සිතේ...

:       264       1069

surangaMonday, 19 November 2018 01:15 PM

ඒක තමා මටත් හිතෙන්නේ. එජාප ට කඩේ ගිහින් ලැබෙන්න තිබ්බ ඡන්ද ටිකත් නැති කර ගත්තා වගෙයි..

:       156       478

සේනක Monday, 19 November 2018 01:52 PM

බයවෙන්න එපා... ජනතා විමුක්ති පෙරමුණ කලින් තිබුණු තත්වයටත් වඩා දරුණු විදිහට නායයාමකට ලක් වෙනවා. මේ ටික ඔක්කොම බංගවෙලා යනවා.

:       81       425

ධනුෂ්කMonday, 19 November 2018 02:42 PM

යම් හෙයකින් ජ.වි.පෙ ටිකක් හරි මහින්දට බර බව දැනුනොත් ජ.වි.පෙ ට බහුතරව තිබෙන මහින්ද විරෝධි ඡන්ද ටික නොමැති වෙනවා. මහින්දට බර වූවා කියා මහින්දවාදී ඡන්ද ජ.වි.පෙට ලැබෙන්නේ නැත. අැත්ත වශයෙන් ජ.වි.පෙ උත්සාහ කරන්නේ එ.ජා.පය කලකිරෙන ඡන්ද පදනම අල්ලා ගැනීමට. අනික කොහොමත් මෙවන් අවස්ථාවක තෙවැනි බලවේගයක උපාය මාර්ගවලින් කොහොමත් දෙවැනි පාර්ශවයකට අනියම් වාසියක් විය හැක. අනික දැන් මහින්ද අාණ්ඩුවක් අාවොත් අධිකරණවල නඩු විභාග කිරීමට නියමිත දූෂිතයන්ට මොනවා වෙයිද? කවුරු හරි රට ගැන හිතන්න කියලා තර්කයක් ඉදිරිපත් කලොත් අැත්ත වශයෙන්ම මේ ප්‍රධාන පක්ෂ දෙක ඉතිහාසය තුළ රට වෙනුවෙන් යමක් කළත් තවදුරටත් අනාගතය තුළ එවැන්නක් සිදු කිරීමට නොවේ... මේ බලයට පොර කන්නේ...

:       203       423

RsithaMonday, 19 November 2018 02:53 PM

අනුරට තියෙන්නේ මහින්ද සමග දේශපාලන කෝන්තරයක් මිසක් ප්‍රතිපත්තිමය සාධකයක් නොවේ. එ්කයි ඔහු ඒ විදියට හැසිරෙන්නේ...

:       93       352

Bamunuarachchi Monday, 19 November 2018 12:44 PM

හලෝ රනිල්ට 41න් අගමැතිවෙන්න පක්ෂයේ බහුතරය තිබුණාද? ඒ කාලේ ජනාධිපති ඒ පැත්තේ නිසා රනිල් අගමැති වුණා. අද එ්කේ අනික් පැත්ත... දැන් අපේ වාරය. අපේ වාරය දෙන්න බැරිනම් යන්න ඡන්දෙකට... වැඩේ එතරම්ම සිම්පල්... කොක්කෙන් බැරිනම්, කෙක්කෙන් පොහොට්ටුව බලයට ඇවිත් ජනතාවට ජීවත්වීම පහසු කරනවා.

:       141       509

V.warnakulasuriyaMonday, 19 November 2018 03:41 PM

ජනතාවට ජීවත්වීම පහසු කිරීම කොහොම වෙතත් දුෂණ වංචා වලට ලක්වී සිටින සහ මිනීමැරුම් චෝදනා ඇති සියලුම පොහොට්ටුවන්ගේ ජිවත් වීම පහසු වෙන බවට නම් සැක නැත. දැනටමත් අදාළ පරීක්ෂණ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ පියවර ගෙන ඇත්තේ මේ නිසාය.

:       163       204

සේනක Monday, 19 November 2018 01:34 PM

අනුර කුමාර මහත්තයෝ දැන් ඔබතුමා අරලියගහ මන්දිරයට යන්නද කල්පනාව. කාට කෑ ගැහුවත් ඔබතුමාලට බලයක් හම්බවෙන්නෑ එක බය වෙන්න එපා.

:       229       283

Asanga Monday, 19 November 2018 02:13 PM

එතකොට ජවිපේ ආසන 6ක් විතරක් තියාගෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම කරපුවා අවුලක් නැද්ද?

:       361       423

vishaka Monday, 19 November 2018 07:58 PM

ඉතින් දෙවියනේ එහෙමනම් හරියට ගත්තොත් එකම ආසනයක්වත් දිනාගත්තේ නැතුව, අනුපාත ක්‍රමේට පින්සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ඇවිත්, රටට වැඩක් ඇති කිසිම වැඩකට සහභාගී නොවී, කරන්න යන හැමදේකටම අකුල් හෙළ හෙළ, පඩි ගන්න පිරිසකට පාර්ලිමේන්තුවේ එන්න දෙන එක වැරදි නැතිද?

:       0       0

සෙනෙවි Tuesday, 20 November 2018 01:34 AM

ජවිපෙ නිවැරදි මාවතට ගෙන එ්මට කල හැකි එකම දේ පක්ෂ නායකත්වය ලාල්කාන්ත සහෝදරයාට ලබාදීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 65 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 282 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 640 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 477 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 493 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1143 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site