(නාලක සංජීව දහනායක)
තම ධූර කාලය තුළ අපේක්‍ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පැවැසීය.
මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන රජයේ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සහ ජපාන විදේශ අමාත්‍ය කොසේ යමමතෝ යන මහත්වරුන් සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ එම විදෙස් නියෝජිතයෝ සඳහන් කර සිටියේ රජය ආරම්භ කර තිබෙන ආර්ථික ප්‍රථිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තම උපරිම සහය ලබාදෙන බවය.
තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජීවිතය යතා තත්ත්වයට පත්කරමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයාට තම ප්‍රශංසාව පළ කළහ.
එමෙන්ම සෑම ක්‍ෂේත්‍රයක්ම කඩිනමින් සංවර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමේ ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාවට පූර්ණ සහය ලබාදෙන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘
De Tuesday, 14 January 2020 04:53 PM
සහතික ඇත්ත... ඔබතුමා එ්ක කළොත් ඔබට පින්...