IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ගම්මන්පිලට කැබිනට් ඇමැති ධුරයක් දෙන්න හිතෙනවා‘- අගමැති මහින්දට කියයි

(අංජුල මහික වීරරත්න)

පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා  අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග කියයි.

විශ්වාසභංග විවාදයෙන් පසු  පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේ දී හමු වු අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇත. 

විශ්වාස භංගය යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීම නිසා උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කිරීමට සුදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.



අදහස් (17)

‘ගම්මන්පිලට කැබිනට් ඇමැති ධුරයක් දෙන්න හිතෙනවා‘- අගමැති මහින්දට කියයි

ravi Thursday, 05 April 2018 09:59 AM

හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට මේ තනතුර දුන්නනම් හොඳයි කියල අපිට හිතෙනවා

:       1597       1513

කමල් ජයන්ත Thursday, 05 April 2018 10:04 AM

ඡන්දයකදී ඔබ සැමට ජනතාවගේ ශක්තිය කුමක්දැයි කියාදෙනු ඇත

:       2307       10800

lamayaThursday, 05 April 2018 10:39 AM

ඔයා හිතන් විදිහට නෙමෙයි හැමෝම හිතන්නෙ.

:       1127       383

කසුනි Saturday, 07 April 2018 03:18 PM

බහුතරය එහෙමයි. කොමෙන්ට් එකේ ලයික් වලින් බලන්න..

:       128       115

BamunuarachchiSunday, 08 April 2018 05:04 PM

ජනතාව හිතන විදිහ ඊයේ පෙරේදා පෙන්නුවානේ

:       20       175

රජින්ද Thursday, 05 April 2018 10:47 AM

මේ රටේ සාමාන්‍ය ඡන්ද වලදී පොදු මහා ජනතාව 75%ක් පමණ හිතට එකඟව ඡන්දය දෙයි. ඒ නිසා රටේ ජනතා කැමැත්ත පිලිඹිබු වෙයි.

:       53       285

ගලබොඩ අත්තේ චමින්ද Thursday, 05 April 2018 11:00 AM

ඔහු අගමැතිට අභියෝග කළා විශ්වාසය දක්වපු මන්ත්‍රීවරුන්ගේ ලිපිය පෙන්නන්න කියලා. දැන් සනීපද?

:       95       243

vipula Thursday, 05 April 2018 12:21 PM

මෙම විශ්වාස භංගය සැබැ ජනතා මතයත් නොවේ...

:       547       1141

Sunil Thursday, 05 April 2018 01:02 PM

මහජන ඡන්දය, ඒ තුලින් ජනතා සේවය සඳහා මහජන සේවකයින් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මිතුරන් තමුන් වටා සිටි පලියට හෑල්ලුවට ලක් කරන්න එපා ගරු අගමැතිතුමා.

:       611       655

dhammika perera Friday, 06 April 2018 01:15 AM

රනිල් මැතිඳු අද බැබෙලෙයි රට මැද්දේ ! ධම්මික

:       177       318

nuwan Friday, 06 April 2018 03:32 PM

ඇමති පට්ටම් තියෙන්නේ කෘතගුණ සලකන්නද? නැත්තන් රට වෙනුවෙන් සේවය කරවන්නද? තාම පැහැදිලි නෑ...

:       0       34

samarageSaturday, 21 April 2018 05:35 AM

මහබැංකුව දුන්නේ පරණ යාළුකමට කළගුණ සලකන්න වෙන්න ඇතිනේ. තාම ඒ පුරුද්ද ඇරගෙන නැහැ. කොහොමටත් ඇමතිකම් වැඩි හරියක් දුන්නෙත් රෝයල් කල්ලියටම තමයි.

:       0       1

Bamunuarachchi Saturday, 07 April 2018 01:10 AM

මහත්තයෝ පෙන්නුවේ ඔබේ ශක්තිය නොවෙයි දෙමල සහ මුස්ලිම් ශක්තිය. ඔවුන් පෙන්නුවා ඔවුන්ට ආණ්ඩු අතිකරන්නත්, නැතිකරන්නත් පුළුවන් කියලා. දැන් ඔබට බලයේ ඉන්න වුවමනා නම් අපේ අයට සල්ලිදෙන්න.. ඒ ගොල්ලන්ට ඔවුන්ගේ ජාතියේ පැවැත්මට ඉල්ලන දේ දෙන්න.

:       74       27

BamunuarachchiSunday, 08 April 2018 11:32 AM

අන්න අද සිංහල පත්‍රයක සම්බන්ධන් ඉල්ලීම් සහ ඔබ දෙන්නට කැමති වූ ඉල්ලීම් පළකර තිබෙනවා.

:       0       25

Bamunuarachchi Saturday, 07 April 2018 01:18 AM

විපුල ඔබ හරි... එතන පෙන්නුවේ දේශපාලකයන්ගේ මතයයි. මහජන මතය 2020 දී පෙන්වන්නම් එදාට ඔබ ගෙදර...

:       0       26

Raj Wednesday, 25 April 2018 08:41 AM

රනිල් ගෙදර යනවා නම් හොඳයි.

:       0       0

t.n.j.kumara Wednesday, 25 April 2018 09:20 AM

යූ එන් පී කාරයින්ට දෙයියන්ගේම පිහිට තමා රනිල් තවදුරටත් ඉන්නවා කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 482 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 951 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1119 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 640 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site