IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී

(රංජන් කස්තුරි)
 
එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මෙම වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඊට අදාළ තත්වකරණ සහතිකය ලබාදීමට නියමිත බවද එම කාර්යාංශය පවසයි.

ඒ අනුව දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබාගන්නා තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්වන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්තව තිබෙන හෙයින් සෑම ගර්භණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගී වී එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග සඳහා සියලු මූලික සේවා ලබාගත හැකි අතර, පරීක්ෂණ ද නොමිලයේ සිදුකර ගත හැකිය. 



අදහස් (7)

‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී

⁣සේන Wednesday, 12 June 2019 01:14 PM

නොපෙනන විෂ බීජවලින්නම් මවත් දරුවත් බේරගත්තා කියමුකෝ. අහෝ අර අමනුෂ්‍ය අන්තවාදී විෂ බීජය කළ හදියක් සහ ඔහු කරගත් පාප කර්මයක්

:       3       178

විජිත් Wednesday, 12 June 2019 03:49 PM

ඔය කියන ලෙඩ තියෙන්නේ දියවන්නාවේ තියෙන සත්ව උද්‍යානයේ ඉන්න නරි 225දෙනාටයි. රටේ අනිත් අයට ඔයවගේ ලෙඩ නැහැ...

:       59       100

chandima Wednesday, 12 June 2019 05:13 PM

තව ටික දවසකින් මවගෙන් දරුවට බෝවෙන සියලු රෝග තුරන්කළ රටක් වෙනවා

:       0       113

Nadeera Thursday, 13 June 2019 01:58 AM

සියලු විසබීජ අතුරු ආන්තරාවලින් බේරී නිරෝගී දරුවෙකු ලෙස මෙලොව එලිය දකින්න වාසනාවන්තයි. ඒත් විසබීජ අතුරු ආන්තරා වලින් පිරිනු ජරාජීර්න පාලනයක් තියෙන රටක ජීවත්වීමට වීම අවාසනාවන්තයි.

:       0       7

lalithm Thursday, 13 June 2019 03:02 AM

කාලීනව සංවාදයක් ගොඩනගන්න බැරි අපට දියුණුව ගැන හිතන්න බැහැ නේද?

:       0       0

දිලුම් Thursday, 13 June 2019 03:29 AM

දේශපාලකයින් නිසා ලංකාව මොන තරම් අවූල් උනත් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම වටිනා කාර්යභාරයක් කරනවා. අස්සක් මුල්ලක් නෑර ගම් නියම් ගම්වල දහදුක් විදිමින් දෙවිවරු මෙන් මේ රටේ අහිංසක මිනිසුන් ජීවත් කරන්න තම ජීවිත හා සුප පහසුව කැපකරන වෛද්‍යවරු වැඩ ඉන්නවා ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා හෙදියන් ද ආදරයෙන් මතක් කල යුතුයි. ඔබගේ සේවය ලංකාව වැනි සෑම අතින්ම දුක් විදින රටක් බවට දේශපාලකයන් සිටින රටක ජීවත් වන ජනතාවට මහත් අස්වැසිල්ලක්. මේ රට සෞඛ්‍ය අතින් ලොව බබලවන්නට ඔබ සැමට සියළු ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

:       0       5

sharm warn Thursday, 13 June 2019 03:44 AM

අහ්හ් වැඩිය හිතන්න එපා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල්‍ය ආධාර දෙන බහු ජාතික ඖෂධ සමාගම් මේ සහතිකය අවලංගු වෙන තැනට ගානට වැඩ සිද්ධ කරයි. ඉතා මෑතකදී ඇමරිකාවේ එක ඖෂධ සමාගමක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තිබුනා ගුවාතමාලාවෙන් සිපිලිස් හෝ ගොනොරියා රෝගයට නිපදවූ බෙහෙතක සාර්ථකභාවය පරික්ෂා කරන්නට එම රටෙන් 400ක් බලෙන් එම රෝගයට ගොදුරු කරවීමක් සම්බන්ධයෙන්. ඉතා අප්‍රසිද්ධියේ සිදු කල ඒ සමාව ගැනීමේ හොදම විහිලුව තමයි එම ක්‍රියාව කර තිබුනේ එක්දාස් නමසිය පනස් ගණන් වල වීම. සමාව ඉල්ලන කාලය වෙද්දී වසර 50ත වඩා ගත වී තිබුනා. ඒ 400න් තව කී දෙනෙකුට රෝගය වැළදෙන්නට ඇතිද ? අපේ හෙළ වෙදකම වගේ මානුෂික නැහැ. ඒ නිසා අපි ගොඩක් විමසිල්ලෙන් ඉන්න ඕන ඒ වගේ පිළිගැනීමක් අපි වගේ පොඩි රටකට ලැබුනම. දන්නවනේ ආයෙමත් අපිට මැලේරියාව බෝ වෙලා කියලා සැකයක් තියෙනවා ඉන්දියානු හෝ අප්‍රිකානු මගියෙක් රැගෙන ආවා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 525 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1000 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1184 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 664 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 650 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 223 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site