IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

(හේමලතා ඩී හේවගේ)   

පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුතුනායක පේලිගේ ෂෙහානි ජයන්තිකා සල්මාලි නැමති 28 හැවිරිදි ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර 35 හැවිරිදි සැකකාර සැමියා සති දෙකකට පෙර රක්ෂිත බණ්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව පොලිසිය පැවසීය.   

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියා සමඟ වාසය කිරීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමඟ වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇති බව පොලිසිය කීය. 

ඝාතනයට ලක්වූ කාන්තාව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සැකකාර සැමියා ඇය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් නිවස ඉදිරිපිටදී පහරදී ඝාතනය කර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.



අදහස් (1)

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

පූජා Thursday, 02 July 2020 03:27 PM

එකට ජීවත්වීම ගැටලුකාරී නම් වෙන් වෙන්ව ජීවත්වීමේ වරද කුමක්ද? දියුණු රටවල මෙන් පවුල් ප්‍රශ්න විසඳීමට උපදෙස් දෙන, උපදෙස් සේවාවන්ගේ උදව් උපකාරයන් ලැබුවේ නම් ඇය තවමත් ජීවතුන් අතර.. දැන් දෙමාපියන් නැතුව මුලු ජීවිත කාලයම, විඳවන්නට සිදුවන්නේ අර අහිංසක දරු තුන් දෙනාටයි. ලොකු මිනිසුන්ගේ පව්වලට කිසිත් නොදත් දරුවන්ට කරගහන්න සිදුවීම නම් මහත් ඛේදවාචයකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 422 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 853 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1019 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 582 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 591 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site