IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි

(ඩයනා උදයංගනී)
 
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

 

රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (52)

සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි

Asanka Thursday, 20 February 2020 06:01 AM

මේ මොන තීරණයක්ද අපේ ගරු මහින්ද අගමැතිතිමා සහජීවනය උදෙසා ගත්ත විශිෂ්ඨ තීරණයක් කොහොමද එහෙම ආපස්සට හරවන්නේ.

:       354       721

Dilan Thursday, 20 February 2020 06:01 AM

යහපාලන රෝගය මේ ආණ්ඩුවටත් බෝවෙලා වගේ. ගේනවා ඒත් එක්කම අකුලගන්නවා.

:       207       865

සේන Thursday, 20 February 2020 06:16 AM

මහ මැතිවරණයෙන් පසු නිවැරදි ස්ථිර තීරණයන්ට එළැඹිය යුතුයි. ඒ තීරණ තුළ අන්තවාදීන් ට ත්‍රස්තවාදීන් ට සහ පක්ෂ බදාගෙන අසූචිත් සුවඳයි කියන පටු මිනිසුන් ට ඉඩක් නොතිබිය යුතුයි.

:       475       563

amila Thursday, 20 February 2020 06:30 AM

ජනාධිපති, අගමැති දෙන්නෙක් බලතල සමව බෙදාගෙන පාලනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. සහෝදරයෝ දෙන්නෙක් අතරත් මෙච්චර ප්‍රශ්න නම් කලින් හිටපු දෙන්න ගැන කවර කතාද. රට මෙහෙම තියනවා ඇති. දැන්වත් මේ බල පොරේ නවත්තල එක්කෙනෙක් අතට බලය අරගෙන වැඩ කරන යන්න ඕන.

:       575       397

JF Thursday, 20 February 2020 06:36 AM

අවලංගු කලේ මහා මැතිවරණය ඉවර වෙනකන් වෙන්න ඇති. එතකොට මහා මැතිවරණයටත් ඡන්ද පොරොන්දුවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.

:       14       1179

සෑම් Thursday, 20 February 2020 06:36 AM

පාස්කු ප්‍රහාරයේ සන්තෝසම දුන්න බව ළඟ එන මැතිවරණ කාලේදී ප්‍රචාරය වෙයි කියලා මර බයට අකුලගන්න ඇත්තේ.

:       308       2524

RanjithFriday, 21 February 2020 03:00 AM

සෑම් මහත්මයා. ඔබ හරියටම හරි... මා මීට කලිනුත් මෙය කීවා... මෙතන තියෙන්නේ බලය පිලිබඳ ප්‍රශ්නයක්. ගෝඨාභය ජනාධිපති උනාට මහින්ද කැමති එයාගේ තීරණ ක්‍රියාත්මක වෙනවට.

:       53       26

ලැවොයිසියර් Thursday, 20 February 2020 06:40 AM

රතන හිමි කිව්වනේ, ඒක අනුමත නොකරන බව. ඒ නිසා වෙන්ඩෑ..

:       4       143

Nuwan Thursday, 20 February 2020 06:48 AM

ඕක වෙනම ප්‍රදේශයක් කරන්න බැරිද?

:       0       126

සඳුන් Thursday, 20 February 2020 06:52 AM

සයින්දමරුදු නගර සභාවක් කිරීම හොඳයි කීමට වරු ගනන් මහන්සි වී රචනා පිට රචනා ලියූ, ජනතාවට ගිලින්නට සැලැස්වූ කුලී නොතකා වැඩකල ලියනප්පුලාට හද පිරි ශෝකය.

:       48       873

vidya Thursday, 20 February 2020 07:09 AM

ජනපතිතුමනි, මෙය ඉතාම වැරදි ආදර්ශයක්. කෝ ඔය විද්වතුන් පිරිස. කවුද මේ පිළිබඳව ගවේෂණයක් කළේ.

:       165       260

Kamal Koyrala Thursday, 20 February 2020 07:13 AM

මේක දැන් අකුලගත්හේ ඉදිරි ඡන්දයේදී නැවත ජාතිකවාදය වපුරලා 2/3 හදාගන්න නැවත 13 සමගම දෙන්න.

:       27       452

Nandalal DE SILVA - France Thursday, 20 February 2020 07:21 AM

මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ගැසට් නිවේදනය දවල් බත් කෑවට පස්සේ අකුලා ගන්නවා. දකුණු අත කරන දෙය වම් අත නොදන්නා බව යලිත් වරක් මේ ළදරු රජය පෙන්වාදී තිබෙනවා. මේක තමා සකල සිරින් පිරි සිරි ලංකාව යන ගමන් මග. මහා මැතිවරණය එනතුරු නොන්ඩි ගසමින් යමු නේද ?

:       29       548

Mahee Thursday, 20 February 2020 07:55 AM

අගමැතිට පොඩි පහේ ප්‍රහාරයක් එල්ල වෙලා වගෙයි පෙන්නේ. "ඒ ඡන්දෙත් අපේ තමයි මේ ඡන්දෙත් අපේ තමයි" කියන්නයි හැදුවේ. දැන් ඒ ඡන්ද ගොඩ නැතුව යනවා. මේ ඡන්ද ගොඩ වැඩිවෙනවා. ඔන්න අපේ දේශපාලනේ.

:       7       85

Aris Thursday, 20 February 2020 08:07 AM

ජන වර්ගය අනුව පාලන ආයතන ඇති කිරිම ඉතා භයානකයි.

:       11       185

Aris Thursday, 20 February 2020 08:07 AM

ජන වර්ගය අනුව පාලන ආයතන ඇති කිරිම ඉතා භයානකයි.

:       11       126

Mahesh Thursday, 20 February 2020 08:08 AM

සිරිසේන සහ රනිල්ගේ යහපාලනය වගේමයි නන්දසේන, මහින්ද සහ සිරිසේනගේ ආණ්ඩුවත්.

:       43       126

kap Thursday, 20 February 2020 08:11 AM

අපරාදේ පුච්චපු රතිඤ්ඥා ටික.

:       0       56

සංජීව Thursday, 20 February 2020 08:18 AM

ඕක ගෙනාවම පොහොට්ටුවේ මහාචාර්යවරුන්, පඬිවරුන් කීවේ සයින්දමරුදු වල මුස්ලිම් අය හිරකරලා තියන්නයි ඒක ගෙනාවේ ⁣කියලනේ. අපේ ජනාධිපතිතුමා එහෙම මුස්ලිම් අයට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නේ නෑ. ඒකයි ඕක වහාම නැවැත්තුවේ.

:       6       544

Bamunuarachchi Thursday, 20 February 2020 08:20 AM

මොකක්ද මේ විහිලුව? මේ ආණ්ඩුව නිකන් එහාට මෙහාට වැනෙනවා වගේනේ. අයියා එහාට වනනවා මල්ලි මෙහාට වනනවා. රයිගමයයි ගම්පලයයි වගේ.

:       101       291

sunilThursday, 20 February 2020 10:42 AM

බමුණෝ. මේ ඔයාගේ සුන්දර ආණ්ඩුවනේ. මේ ඔක්කොම මෝඩයෝ. බයියෝ.

:       0       482

laal Thursday, 20 February 2020 08:31 AM

තාවකාලිකවනේ ........................

:       0       159

රවින් Thursday, 20 February 2020 08:32 AM

පරණ කුස්සියේ තිබුණු කැබිනට්ටුව වගේ. පොලිෂ් කරන්න හැදුවට ආයෙත් පරණ ලකුණු මතුවෙනවා. අද එක තීරණයක් හෙට ? රටකට උගත් බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුවක අවශ්‍යතාවය නැවත නැවත මතුවෙනවා හරියට රබර් බොලේ වතුර යටට ඔබන්න බැරුවා වගේ. ඉවසන්න පපුව ...............

:       0       127

බද්රානි Thursday, 20 February 2020 09:22 AM

මහ මැතිවරණය ඉවරවෙන කල් වත් මේ මෝඩ සිංහලයින්ව හීලෑ කර නොගත්තොත් අපේ රටේ බුද්ධිමත් පාලකයින්ට අත්වෙන ඉරණම ඔවුන් දන්නවා. කනට, හෝ කටට යමක් වැටුණු සැනින් සැප නින්දට වැටෙන මේ සද්දෙට බුරන්න පමණක් දන්නා, සිංහල සුනඛයින් සුන්දර හීන දැකලා අවදිවෙන කොට ලෝකයත් වෙනස් වෙලා ඉවරයි.

:       0       1165

සිංහ ලේ Thursday, 20 February 2020 12:28 PM

සිංහල සුනඛයින්....? ජාතියට අපහාස කරන්න එපා හරිද ?

:       1       0

බද්රානිSunday, 23 February 2020 02:46 PM

මිනිස්සුන්ට බුරන්න එන්න එපා හරිද? දඩාවතේ යන බල්ලන්, සිංහ වෙස් අරගෙන උඩු බුරන එකනේ... අහන් ඉන්න අප්පිරියයි....

:       2       1

Chandana Thursday, 20 February 2020 10:13 AM

අවුරුදු 5 ඉවර වෙන කොට කියයි යහපාලනය හොඳයි කියලා

:       0       141

abdul mahammed Thursday, 20 February 2020 10:41 AM

එහෙනම් අපේ මුස්ලීම් ඡන්දත් ටික කාලයකට අවලංගු කරනවා. එන්න එපා අපිව හොයාගෙන හරිද ?

:       49       102

ImranThursday, 20 February 2020 01:26 PM

බොරු නමකින් පැමිණ තිබෙන මනුස්සයෙක් ප්‍රශ්නයක් ඇතිකරන්න. අපිට වෙනම පාලන ප්‍රදේශයක් ඕනෙම නැහැ

:       147       157

BamunuarachchiThursday, 20 February 2020 07:37 PM

ඒකද අර රතිඤ්ඤා දදා කිරිබත් උය උය උඩපැන්නේ?

:       1       28

ravanaThursday, 20 February 2020 10:26 PM

දෙන්නෙත් නැහැ...

:       1       0

චුට්ටා Thursday, 20 February 2020 02:03 PM

ඒයි නානා කට කට

:       129       13

ප්‍රීතිThursday, 20 February 2020 04:03 PM

චුට්ටෝ, ඔබලගෙයි, නානලාගෙයි අතර තියන වෙනසත්, ඔය චුට්ටන් කම හා විශාල කම අතර තියන වෙනස තමයි. මොළයේ පටන් ශරීරයේ හැම අවයවයකටම ඒක පොදුයි. වැඩ බැරි උනාට, කටවල් නම් තියනවා ලෝකෙටම ඇහෙන්න තප්පුලන්න. එකනේ, නානලාට නගර සභාව තෑගිත් දීලා සද්දෙත් දැම්මේ..

:       0       244

pohotu Thursday, 20 February 2020 10:44 AM

එයා හිටපු ජනාධිපතිටත් අන්තයි වගේ. එයා මේ වගේ අඳබාල තීරණ ගත්තේ නෑ.

:       0       208

surath Thursday, 20 February 2020 11:28 AM

හැටනව ලක්ෂයක් ඡන්දේ දීලා ජනාධිපති පත් කළේ මුස්තාපා ඇමතිගේ 2018 යෝජනා ක්‍රියාත්මක කරන්නද ?

:       0       157

mahinda Thursday, 20 February 2020 11:39 AM

ඔය මහ මැතිවරණය ඉවර වෙනකන් විතරයි. ඊට පස්සේ සයින්ද මරන්දු කියලා පළාතක්ම දෙයි.

:       0       107

Buddika Thursday, 20 February 2020 11:45 AM

ඣන්දෙට කලින් දේශප්‍රේමීන් සිංහල ජාතිය ගැනමයි කතා කළේ. දැන් මහ මැතිවරණයේ බලය ගන්න ජාතියම පාවලා දෙන්න හදනවා. කෝ අර ඊනියා සංවිධාන? බොදු බලය, රාවණා බලය වගේ එක එක නම් වලින් කෑ ගහපු මිනිස්සුන්ගේ කටේ පිට්ටුද ? මේ හැමෝම කෑ ගහන්නේ මුදලට සහ තමන්ගේ වාසියට විතරයි. කවුරුත් රටට ආදරේ නෑ. රණවිරුවන් විකුණලා බලය ගත්තේ. ඒත් අද ඒ මිනිස්සු පාරට බැහැලා.

:       0       228

mihira Thursday, 20 February 2020 12:08 PM

මැයි වගේ වෙනකල්.....

:       0       15

abaran Thursday, 20 February 2020 12:25 PM

ඔය සයින්ද කියන එක ලංකාවෙන් පිට බොම්බේ පැත්තට ගෙනිච්චා නම් කරදරයක් නැහැ.

:       0       1

ranjith Thursday, 20 February 2020 01:05 PM

නැවත දොලපිදේනි දීල රට බෙදන්න හදනවද

:       0       14

පුෂ්පකුමාර Thursday, 20 February 2020 01:49 PM

කෝ අර පාලකයින්ගේ කුණු හා ඉඳුල් වළදමින්, පිනට කකා රෙදි උස්සගෙන දඟලන පින්ගුත්තරයෝ රැල? තක්කඩි පාලකයින්ව රැකවල් කරන්නේ මේ ආතක් පාතක් නොමැතිව සමාජයේ කරලියේ ඉන්නා බත්බැලයෝ තමයි. ඒ අය සිටින තාක්කල් මේ රට බොරුවෙන් මුලාවෙන් ගොඩ ගන්නවා බොරු.

:       0       142

Nuwan Thursday, 20 February 2020 02:55 PM

මේ ගොල්ලෝ මහා කපටි ආණ්ඩුවක් , මතුපිටින් පෙනෙන දේ නෙමේ මෙතන වෙන්නේ , මහා මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද කඩාගන්න කළකුට උපක්‍රමයක් , හොදට හිතල බලන්න මහින්ද මේක දෙන්න යනවා (එවිට මුස්ලිම් අය හිතනවා මහින්ද අපට සපෝර්ට්, මහින්දගේ අයටඡන්දෙ දෙනවා) ගොටාබය මැදිහත්වෙලා නවත්තනවා (එවිට සිංහලු ටික හිතනවා අනේ හරි ශෝක් ගොඨාභයගේ අයට ඡන්දෙ දෙනවා කියල ) මැතිවරනේදී දෙගොල්ලොන්ගේම ඡන්දවලින් ආණ්ඩුව දිනලා

:       0       130

SaduniFriday, 21 February 2020 06:42 AM

ඔබ හරි. දෙපැත්තෙම ඡන්ද ගන්න ගහපු ගේමක්. 2/3 කොහොම හරි ගන්න අයියයි, මල්ලියි කරපු උප්පරවැට්ටියක්... දෙපැත්තෙන්ම අහුවෙන මහජනතාවට කාගේ පිහිටක්ද?

:       0       0

රවිඳු Thursday, 20 February 2020 04:15 PM

මම දැක්කා එක තඩි බුරුවෙක් කියනවා, දෙමල ජනතාව වෙනුවෙන් කල්මුනේටත් වෙනමම පරිපාලන ඒකකයක් ලබාදිය යුතුයි කියලා. එහෙම කියපු කෙනත් සිංහහමක් පොරවා ගෙන සිටින කොටළුවෙක් තමයි.

:       0       73

Nimal ... Thursday, 20 February 2020 04:28 PM

ඒ මිනිසුන්ට තියෙන බදු මදිවට තව බදු ටිකක් වැඩියෙන් ගෙවන්න සිද්ද වෙන එක මිසක් වෙන සෙතක් නම් වෙන එක්ක නෑ.

:       0       151

sajith Thursday, 20 February 2020 04:34 PM

බලන් යනකොට ගමරාල හොඳයි වගේනේ....

:       0       280

isuru Thursday, 20 February 2020 05:17 PM

දැන් අවලංගු කළාට ඡන්දෙන් පස්සේ ක්‍රියාත්මක වේවි

:       0       24

jinasiri Thursday, 20 February 2020 05:55 PM

සයින්දමරුදු ළමයිනේ ඡන්දෙන් පස්සේ 13 දෙයි එතෙක් ඉවසන්න.

:       0       16

Nandalal DE SILVA - France Thursday, 20 February 2020 07:51 PM

යහපාලන රජය කාලේදී, නහරවැල් මතුවෙනකම්, උගුර ලේ රහවෙනතුරු වේදිකා මත අඩි හප්පමින් එම රජය පතුරු ගහපු විමලේ, වාසු, ගම්මන්පිල වගේ දේශප්‍රේමියන් කියාගන්නා රංචුවේ කටවල්වල ඉබි යතුරු වැටිලද, කිසිම වචනයක්වත් තවම දොට්ට බැස්සේ නැත්තේ ?

:       0       85

Upul Friday, 21 February 2020 11:21 AM

ගිය ආණ්ඩුවේ අය කලෙත් මෝඩ වැඩ, දැන් අලුත් කට්ටියත් පටන් අරන් ටිකෙන් ටික!

:       0       0

ලක්සිරි Sunday, 23 February 2020 03:59 PM

කෝ අර පහුගිය කාලේ විවිධ දේශප්‍රේමී ලේබල් අලෝගෙන හිටපු බූරු රැල...? බඩකට පිරුණට පස්සේ නැට්ට බඩයට ගහගෙන ඉන්නවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 71 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 108 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 202 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 479 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 643 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 253 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site