IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත් හවස 4.45 ට ඡන්දය දාන්න එයි

 

(දිලීප් ජයසේකර)

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය  ප්‍රකාශ කිරිම සඳහා වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයට අද (5) පස්වරු 4.45 ට පැමිණියේය.

 

සජිත් ප්‍රේමදාස මහතා සමඟ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය ද ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියාය.

 

අද (5) පෙරවරු 7.00ට සිට මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශයට පත් කිරිමට පැමිණෙන තෙක් සුරනිමල විද්‍යාලය අසළ රැඳී සිටියේය.

 

නමුත් සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ ඡන්ද විමසීම අවසන් වීමට සුළු වේලාවකට පෙර අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.



අදහස් (11)

සජිත් හවස 4.45 ට ඡන්දය දාන්න එයි

Bamnunuarachchi Wednesday, 05 August 2020 12:59 PM

තමන්ගේ ඡන්දය දාන්න එන්නෙත් පරක්කු වෙලා නම් අනික් වැඩත් සුපුරුදු පරිදි පරක්කු වෙයි.

:       121       96

පොල්ගහවෙල Wednesday, 05 August 2020 01:00 PM

සුබපැතුම් අගමැතිතුමනි බුදු සරණයි...!!!

:       47       47

BamunuarachchiThursday, 06 August 2020 07:35 AM

මේ ඉන්නේ පරක්කු වෙලා වැඩපටන් ගන්න තවත් මිනිස්සු.

:       43       5

Raveendra Wednesday, 05 August 2020 01:01 PM

මම වෙමි ආර්යාව මෙයාට සිටින... මට නම් සිටින්නේ භාර්යවකි ගෙදරම සිටින... ආර්යාව, භාර්යාව ගැන වෙනසක් තිබෙනවද... දන්නා උගතෙකු සිටී නම් මේ ගැන කියනවද...

:       111       215

ගුත්තිල Wednesday, 05 August 2020 01:05 PM

මෙතුමා විතරයි රාහු කාලය පන්නලා ඡන්දෙ දැම්මේ. මේ පාර දිනනවා ෂුවර්!

:       26       33

BamunuarachchiThursday, 06 August 2020 07:34 AM

නැකැත් පස්සේ දුවන මිනිස්සු රටක දියුණුවට බාධාවක්. සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්න යන ගමනෙදීවත් නැකැත් බැලුවේ නැත. මේ ගොයියෝ ඡන්දෙ දාන්න යන්නත් නැකැත් බලනවා. මොවුන්ගෙන් රටකට හරියාවිද?

:       9       0

samMonday, 10 August 2020 07:23 AM

ඉතින් දියුණුවද?

:       0       0

මහසෙන් Wednesday, 05 August 2020 01:08 PM

වෙලාවටනේ වැඩ.. මේ පාර දවස් කීයක් අතුරුදහන් වෙයිද දන්නේ නෑ..

:       31       53

සනත් බන්ඩා Wednesday, 05 August 2020 04:56 PM

එහෙනම් නින්ද යන්න ඇති ...

:       63       71

sampath Wednesday, 05 August 2020 05:45 PM

අවරට වරඩ කරන කොට ඔහොම තමයි උදේම ඡන්දෙ දැම්මා නම් අර අහිංසක මිනිස්සුන්ට පොඩි මොරාල් එකක් එනවනේ... කළින්ම ප්‍රතිඵලේ දැනගෙනවත්ද මන්දා...

:       67       198

kamal Thursday, 06 August 2020 08:09 AM

ආර්යාව කියන්නේ මහජන මුදලින් නඩත්තුවන භාර්යාවටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 7 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 36 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 189 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 421 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 120 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 125 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site