ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට දැවී ගියේය.
තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකාවට ලකුණු 20 ක ජයක්
රජින්ද Friday, 21 June 2019 05:26 PM
කාලෙකට පස්සේ හොඳ තරගයක් දුන්නා. ඉසුරු උදාන, මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් එකම වැරැද්ද නැවත නැවතත් කරන්න පෙලබෙන බවක් දැක්කා. ඒ අඩුපාඩු ටික හදාගත්තොත් ලංකා කණ්ඩායමේ ඉදිරි තරග වලට එය උපකාරයක් වේවි. සුබ පැතුම්.!
Raveendra Friday, 21 June 2019 05:34 PM
කොල්ලනේ නුබලාට අපගේ සුබ පැතුම් !!! ඉදිරි තරගවලත් හොදින් සටන් කිරීමට නුබලට හැකිවේවා..!!!
Asela bandara Friday, 21 June 2019 05:57 PM
ඉතා හොඳ කණ්ඩායම් උත්සහයක්. මගේ සුබ පැතුම් අතිවිශිෂ්ට ජයග්‍රහණයට
ජයරත්න Saturday, 22 June 2019 12:01 AM
නියමයි. ඔහොම යන්.ඔහොම යන්. සුබ පැතුම්
ජගත් ලියනගේ Saturday, 22 June 2019 03:11 AM
මෙවර, ලෝක කුසලානයේ තිබුණු තරග වලින් හොඳම තරගය තමයි මේක..
Shantha qatar Saturday, 22 June 2019 09:48 AM
මැච් එක පරාද වෙනකොට නම් බොහොම ප්‍රතිචාර...... දැන් මොකද මේ ඔක්කොම නිහඬ..... කමක් නෑ ,ලංකාව දිණුවට අපේ සතුට....
mennaSunday, 23 June 2019 10:41 AM
සතුටු වෙන්න කල් වැඩියි. හෙමිහිට යමු. තවම එකයි හරියට දින්නේ...