IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෛද්‍ය සභාවට එරෙහි අපහාස නඩුව කල් යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 
 
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 21 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.
 
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි  ශ්‍රී  ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක‍්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි  සූරියආරච්චි  විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවිණි.  



අදහස් (4)

වෛද්‍ය සභාවට එරෙහි අපහාස නඩුව කල් යයි

kavinda Wednesday, 23 January 2019 04:35 PM

පුදුම වැඩක්නේ. වෛද්‍ය සභාව කියන්නේ දොස්තරවරුන් ගැන නියාමනය කරන රටේ ඉහලම ආයතනයයි. වෛද්‍ය සභාව කියනවා මෙයා තවදුරටත් ඉගෙන ගත යුතුයි, දොස්තර කෙනෙක් වෙන්න කියලා. උසාවිය කියනවා, නැහැ නැහැ දැන් ඇති මෙයාව වහාම දොස්තර කෙනෙක් ලෙස පත් කරන්න කියලා. උසාවියේ ඉන්නේ ලොකු දොස්තරලාද එහෙම කියන්න..? පුදුම රටක්.

:       413       206

SamWednesday, 23 January 2019 11:45 PM

කරුණාකර වෛද්‍ය සභා පනත කියවලා ඔවුන්ට ඇති කාර්ය පටිපාටිය තේරුම් ගන්න. ඒ ගැන නඩු තින්දුවෙත් පැහැදිලිව කියලා තියනවා. වෛද්‍ය සභාව තවම වෛද්‍ය විද්‍යාල නියාමනය කරන්න ප්‍රමිතීන් හදලා නැහැ. හැදුවම රජයේ පිටිසර වෛද්‍ය විද්‍යාල දෙකට ප්‍රශ්න එයි.

:       207       364

Gihan Thursday, 24 January 2019 05:12 AM

වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා මගේ බිරිඳ මියගිය බව පවසමින් දිව්රුම් ප්‍රකාශයක් මගින් මා වෛද්‍ය සභාවට කල පැමිනිල්ල වසර හතරක් තිස්සේ විභාග නොකර සිටින වෛද්‍ය සභාවට එරෙහිව මටත් නඩුමගට යන්න වෙයිද?

:       0       162

sandy123Thursday, 24 January 2019 07:55 AM

ගිහාන් - නඩු මගට යන එක ගැන මගේ අකැමැත්තක් නැහැ. නමුත් වියදම් කරන මුදලයි කාලයයි අපරාදේ. තීරණයක් එන තුර අපිට බලා ගෙන ඉන්න වෙනවා. මගේ පලවෙනි දරුවා මිය ගියේ වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා. හේතුව සින්ටෝ එන්නත් කර කව්රුවත් හිටියේ නැහැ ඇයගේ ලග වේදනාව එන කොට. පැයක් ප්‍රමාද නිසා පෙකිනි වැල එතුනා මගේ දරුවාගේ. අන්තිමට මිය ගිය දරුවාව ගත්තේ සිසේරියන් සැත්කමක් කරලා. මගේ බිරිදටත් එය ප්‍රශ්නයක් වුන නිසා. සාමාන්‍ය විදිහට දරුවාව ගන්න හිටපු අපිට එන්න වුනේ හිස් අතින් සිසේරියන් සැත්කමක් කරලා. නඩු මගට ගියේ නැහැ බිරිදගේ සහ මගේ මානසික තත්වය උඩ. ගිය ජීවිතය නැවත ලබා ගන්න බැරි නිසා. ඔවුන් කල අකුසල ඔවුන්ට පල දේවි. මගේ දරුවාගේ ආයුෂ කාලය එපමණයි කියලා හිත හදා ගත්ත.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 368 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 761 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 919 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 506 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 196 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site