IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෙල්ගම සහ අලුත්ගමගේ සංවිධායක ධුරවලින් දොට්ට

අජන්ත කුමාර අගලකඩ
 
නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.
 
ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.
 
ඔවුහු අද රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් සිට පත්වීම් ලබා ගත්හ.



අදහස් (19)

වෙල්ගම සහ අලුත්ගමගේ සංවිධායක ධුරවලින් දොට්ට

wije Thursday, 12 October 2017 04:08 PM

කොහොම වුනත් වෙල්ගම මහත්තයා ස්වාධිනව ඉල්ලුවත් මතුගම මිනිස්සු ඡන්දය දෙනවා. සංවිධායකකම් ඕන නැහැ.

:       1514       699

naradaFriday, 13 October 2017 03:11 AM

සහතික ඇත්ත .....

:       353       151

vidura wickFriday, 13 October 2017 03:40 AM

ඒ ඉස්සර... දැන් එහෙම වෙන්නේ නැ ..

:       431       677

indunil priyanthaFriday, 13 October 2017 03:44 AM

ඔබලා වගේ ගෝත්‍රික වහල්ලු ඉන්නකම් වෙල්ගමලා ගොඩ

:       684       1511

kamaniFriday, 13 October 2017 08:53 AM

මෙයා වෙල්ගම නොවෙයි.." වල්ගම" ..අනේ ඉතින් මේවගේ අයටත් ඡන්දය දෙන මෝඩ හැතිකරයක් මේ රටේ ඉන්නවානේ...

:       2       125

kasunFriday, 13 October 2017 05:03 AM

අපේ වගේ රටවල් තාමත් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙන්නේ මේ වගේ ගතානුගතික අදහස් නිසයි. මිනිසුන්ගේ දේශපාලන චින්තනය වෙනස් නොවන්නට මේ ක්‍රමය වෙනස් කල නොහැක.

:       1       24

RaveendraFriday, 13 October 2017 06:29 AM

විජේ මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. නිල්ද. රතුද කොලද "එයත් කොහෙත්ම "අදාල නැත. අපගේ මාතෘ භුමියට හිතට එකගව අවංකව උපන්බිම වෙනුවෙන් සේවයකිරීමට ඉදිරිපත්වන්නේ කවුද ඔවුනට අප සියල්ලෝම උපරිම සහය දියයුතුමය.

:       0       2581

hafeelFriday, 13 October 2017 08:30 AM

නමුත් වෙල්ගම මහතා දැන් ඉන්නේ හොරුන් එක්කනේ.

:       2       95

mahee Thursday, 12 October 2017 06:56 PM

ශ්‍රීලනිප ය පිරිසිදු කරන්න ඔහොම හරි උත්සාහ කරන එක හොඳයි.

:       171       357

vipulaFriday, 13 October 2017 04:49 AM

හංස ලකුණෙන් කොහොමද පක්ෂේ පිරිසිදු කරන්නේ. මෙතන කරන්නේ පක්ෂේ දියාරු කරන එක. බලමු ඉදිරියේදී කවද හරි දවසක චන්දයක් තියයිනේ .

:       47       78

sisiraFriday, 13 October 2017 07:22 AM

පක්ෂය සුද්ද කරනකොට වැටෙන ඡන්දත් සුද්ද වෙයි අන්තිමට පක්ෂයත් සුද්ද වෙයි කමක් නෑ ලෙඩා මලත් බඩ සුද්දයි කියලා කතාවක් තියනවනේ.......

:       43       75

ravin Friday, 13 October 2017 12:12 AM

ඔවු ඉතින්, ඕනෑම පක්ෂයක ප්‍රතිපත්ති විවේචනය කර කර පක්ෂයේ සංවිධායකකමක් දරන්නේ කොහොමද කියන ලොකු ප්‍රශ්නයක්. තව විදියකින් කිවොත් කකුළුවා ඇදේට ගිහින් පැටියට කෙලින් යන්න කියන්න කොහොමද?.

:       45       195

parakkrama Friday, 13 October 2017 06:53 AM

ඉස්සා ඔලුවේ අසුචි තියාගෙන මම සුදනා ..මම සුදනා කියා කියා සිටිනවාලු නේ. මොනවදෝ නොගැලපෙන දේවල් කරලා සුදනෝය කියා ගන්නා මෙයාලට දැන් ඇම්බැට්ටයින් හැර සෙසු ඡන්ද දායකයෝ ඉදිරියේදී සලකන හැටි පෙනෙයි නේ.

:       40       15

Rohana Friday, 13 October 2017 08:02 AM

මේ දෙදෙනාම ඉන්න ඕන බන්ධනාගාර රෝහලේ .

:       6       181

JAGATH Friday, 13 October 2017 08:34 AM

හරියට හරි ජනාධිපතිතුමනි ....ඩබල් ගේම් ලා හදුනා ගන්න..ඉවත් කරන්න... නියම සුදුස්සන් පත්කරන්න ඉදිරි මැතිවරණයේ ජයනියතයි. මහජනයා ජනාධිපතිතුමා සහ පවතින රජය සමගයි...ජයවේවා !!!

:       2       174

rohana Friday, 13 October 2017 08:44 AM

එන්නකෝ පොහොට්ටුවෙන්.. අපි හොඳට සලකලා යවන්නම්.

:       1       86

prakaash Friday, 13 October 2017 12:06 PM

සිරිසේනගේ වෛරය ඉස්මතු වන තවත් අවස්ථාවකි. ආප්ප කාලා පක්ෂේ හැර දාලා රට විනාශ කරන නඩේ එක්ක එකතු වෙලා මෙයා මොකක්ද කරන්නේ? ලැජ්ජා නැති නිවට දේශ ද්‍රෝහීන් සමග පක්ෂයත්, රටත් විනාශ කරනවා වගේ...

:       0       210

wije Friday, 13 October 2017 01:54 PM

අදහස් දාල තියෙන සියලුම නෝනා මහත්වරුන්ට අමතක වුණු දෙයක් තියෙනවා හදිසියෙවත් වෙල්ගම මහත්තයා ආණ්ඩුවට හේත්තු වුණානම් මේ වෙනකොට කැබිනට් ඇමතිකෙනෙක් නේද. මහත්වරුනේ හොදට මතක තියාගන්න මේක ලංකාව.

:       0       0

samarage Saturday, 14 October 2017 04:18 AM

හොර වැඩ ගැන ලියපුවා මේ තීරයේ පල කරන්නේ නැත. සලුසලෙන් ගසා කාපු කෙනෙක්ව මතුගම කන්න දාන්න එපා. මොනවා වුනත් වෙල්ගම මහතා මිනිස්සුන්ව පිටරට අරිනවා කියලා සල්ලි අරන් කණු තිබ්බේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 218 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 188 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 161 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 425 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 866 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 145 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site