IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

(නිමන්ති රණසිංහ)
 
වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි චෝදනා ලැබූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
 
මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම සිදුකර ඇත.



අදහස් (5)

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

thushara Wednesday, 22 May 2019 08:18 AM

තැන මාරු කරාට පුද්ගලයාගේ ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. කලයුත්තේ නිවැරදි කරු වෙනකම් ගෙදර යැවීම නොවේද.?

:       9       123

ferna Wednesday, 22 May 2019 08:45 AM

හිසරදයට කොට්ටය මාරැකිරිම

:       2       36

Athula Wednesday, 22 May 2019 11:12 AM

එ්කත් පහත් තැනින් බැහැලා යවලා වගේ.. එතකොට නඩුකාරයා... පොලීසියේ දැඩි විරෝදය නොතකා උන්ව නිදහස් කලේ නඩුකාරයා කියලා පොලිසිය දන්වා තියෙනවා. අධිකරණ කොමිසම් සභාවටත් එතකොට එහෙම නම් දඬුවම් කළයුත්තේ නඩුකාරයට නේද මේවා කැකිල්ලේ තීන්දුනේ...

:       0       0

chathuri Wednesday, 22 May 2019 11:21 AM

මොහුව වහාම අත්අඩංගුවට ගන්නේ නැතිව මාරුවීම් දීලා... එහෙනම් අැයි තඹ කම්හලේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ? වෙන පළාතකට අරින්නේ නැතිව කවුද මේ අය රටේ නීතිය බල්ලට දමන පොලිස් ස්ථාන‍ාධිපති මෙහෙම නම් කරලා... තියෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්... මොකද මේ රටට වෙලා තියෙන්නේ? මහා උන්ට ඕනෑ විදියට නීතිය වැඩ කරන්න බැහැ. සේරම මිනිස්සු වැඩ කරන්නේ පඩියට, වැටුපට. එහෙම එකේ නීතියත් එකයි. පට්ටම් තිබුණාට වැඩක් නැහැ. ඔය පට්ටම් නිසා රට විනාශ වෙනවා. මේ අසාධාරණ කැතවැඩ නතර කරන්න.

:       0       10

කසුන් Wednesday, 22 May 2019 11:54 AM

මේ ආණ්ඩුව මොන දේද හරියට කලේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 213 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 528 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 379 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 450 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1021 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1814 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site