IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංගම රියදුරුට වසර තිස් හත හමාරක සිර දඬුවම්

(පුෂ්පකුමාර ජයරත්න)

වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේ දී 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට කුරුණෑගල මහාධිකරණය අද (20) බරපතල වැඩ සහිතව වසර තිස් හත හමාරක සිර දඬුවම් නියම කළේය.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් එම නියෝගය දෙනු ලැබුවේ කුරුණෑගල උතුරු ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කළ එච්.එම්.ප්‍රේමරත්න නමැත්තාටය. 2001 දී සිදුවූ අනතුරින් 19 දෙනකුට තුවාල ද සිදුවිය.



අදහස් (5)

ලංගම රියදුරුට වසර තිස් හත හමාරක සිර දඬුවම්

athula K Monday, 20 March 2017 07:43 AM

අනේ අපේ අධිකරණය මේ වගේ නඩුවකුත් වසර 16 ක් අරගෙන. මේ වගේ විහිලු ලෝකේ කොහෙවත් නැතිව ඇති.

:       0       140

nimallalitha Monday, 20 March 2017 07:54 AM

ඉතාමත් අනර්ඝ දඬුවමක්. මොහුට කිසිදු ලෙසකින් පොදු සමාවක් නොලැබේවා. මොහු ගලවා ගැනීමට යම් නීතිවේදියෙක් ඉදිරිපත් වුවා නම්, මියගියවුන්ගේ ඥාතීන්ගෙන් නැගෙන සාපය ඒ නීතිවේදීන්ටත් ලැබේවා. මාද 196 දශකයේ සිදු බිහිසුනු ලංගම බස් අනතුරිඅකින් මිය ගිය කෙනෙකුගේ දරුවෙක්මි. එබැවින් මම තවමත් මෙවැනි අනතුරක් සිදු කළ මගමරුවා ගලවා ගැනීමට උත්සාහ කරන එවුන්ට සාප කරමි.

:       60       5

mahee Monday, 20 March 2017 09:05 AM

මේ අපරාධකාරයට නිසි දඬුවම් ලැබීමේ සතුට හේදිලා යනවා නඩුවේ ප්‍රමාදය ගැන ඇහුවාම. අනේ අපේ යුක්තිය පසිඳලීමක හැටි. මහේස්ත්‍රාත් උසාවියේ අවුරුදු පහයි, නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු පහයි, නඩු කල්දැමීම අවුරුදු හයයි වෙන්න ඇති.

:       0       145

jerami Monday, 20 March 2017 11:44 PM

ලෝයර්ස්ලට නම් හෙනම ගහන්න ඕන. අපේ ඉඩම් නඩුවක් කියනවා දැන් අවුරුදු 30 විතර වෙනවා. අපිට අයිති ඉඩමක් වෙන එකෙක් අල්ලාගෙන බලපුළුවන්කාරකමට. දේශපාලන බලය නිසා .අපේ අාච්චි සීය අම්ම තාත්තා හතර දෙනාම මියගියා නඩු කියලම. දැන් මගේ සහෝදර සහෝදරියන් ඉදිරිපත් වෙලා. තාම නඩුව ඉවරනෑ. ලෝයර්සලා වවාගෙන කන ජාතියක්. ඕකුන්ට හෙණම ගහන්න ඕන.

:       0       0

himal Tuesday, 21 March 2017 06:07 AM

මේ තමයි ලංකාවේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියේ කාලය. මේකට හේතු ගණනාවක් බලපානවා. දවසකට උසාවියකට විශාල නඩු සංඛ්‍යාවක් ලැබෙනවා. ඒක හින්දම කල් යන නඩු තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 77 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 198 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 250 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 213 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 320 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 112 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site