IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි

මනෝප්‍රිය ගුණසේකර
 
ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට  ප්‍රකාශයක්  කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ  විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු  ඔහුට එරෙහිව නඩුවක්  පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
 
සිසිර ද අබෘෘ, නලීන්  පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු  ලැබිණි.



අදහස් (21)

රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි

Perera Monday, 22 January 2018 07:12 AM

ආණ්ඩුවට විරුද්දව කවුරු කතා කලත් මේක තමයි උත්තරේ

:       132       273

Shan Monday, 22 January 2018 07:16 AM

දුෂිත විනිසුරුලා ඉන්නවා නේන්නම්. ඕක ඕන පොඩි කෙනෙක් වුනත් දන්නවනේ.

:       64       1136

Dushan Monday, 22 January 2018 07:22 AM

යු එන් පි එකේ සත්‍ය ප්‍රකාස කරන එකම මනුස්සය. ඔබට ජය

:       334       1072

HafeelMonday, 22 January 2018 10:37 AM

දශාන් ඔබ හරි. අද එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්ත කතාකරන සහ අවංක පිරිසට තැනක් නැහැ. රණවිරුවන්ට අපහාස කරන රනිල්, රවී, විජයකලා, ජලත් ජයවර්ධන වගේ යට තමයි තැනක් තියන්නේ. ඒ නිසා තමයි දීර්ඝ කාලයක් විපක්ෂයේ. වර්තමාන නායකත්වය යටතේ බලය ලැබුණත් ලැබෙන්නේ අවිධිමත් බලයක් තමයි. එක්කෝ විධායක බලය නැතුව. එක්කෝ බහුතරය නැතුව. දැනුත් ඔවුන්ට මෛත්‍රී කල කැපය අමතක් කරමින්, ඇතුමාට කරන අපහාස ඉතා නරකයි.

:       0       0

Dr. Vajira Fernando Monday, 22 January 2018 07:25 AM

රංජන් රාමනායක යනු නළුවෙකු වශයෙන් කිසිදු රංග ප්රතිභාවක් පෙන්වීමට අසමත් වූවෙකි. නමුත් දේශපාලකයෙකු වශයෙන් ඔහු තුල ඇති අවංක කමට හා නිර්භීත කමට මම ගරු කරමි. දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව ඔහුට අවාසි සහගත විය හැකි දේ ගැන නොසිතා ක්‍රියා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම වෙනත් කිසිදු දේශපාලනඥයෙකු තුල දක්නට නොහැකි සාධනීය ලක්ෂණයකි. යම් තරමක උගත්කමක් තිබුණානම් දේශපාලන වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි එ.ජා.ප.ය තුල සිටින එකම පුද්ගලයා වශයෙන් මම ඔහු දකිමි. බැඳුම්කර හොරුන්ගේ මුදල් බලය මොහු නිහඩ කිරීමට යොදාගනු ඇත​.

:       295       1037

දොස්තරMonday, 22 January 2018 09:12 AM

ඔබ තුමා පොහොට්ටුවේ උඩ සිටින දොස්තර කෙනෙක්ද ?

:       380       129

Dr. Vajira FernandoMonday, 22 January 2018 10:38 AM

අනේ නෑ දොස්තර මහත්තයෝ. ඒ පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැති බව දන්නවා. මම ඉන්නේ හොඳට පිපුණ පිරිසිදු රතු රෝස මලක් උඩ​.

:       0       10

Dr. Vajira FernandoMonday, 22 January 2018 11:51 AM

අනේ නෑ දොස්තර මහත්තයෝ. ඒ පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැති බව දන්නවා.

:       258       315

wedage Monday, 22 January 2018 07:52 AM

මට මතක් වෙනවා කොසොල් රජුගේ සිහින දාසය

:       0       14

senaMonday, 22 January 2018 09:25 AM

අනේ මන්දා මටනම් නළුවෙක් වසයෙන් වත් අඩුවක් පෙන්නේ නැහැ - උගත් කම ගත්තමත් අනිත් අය සමග බලනකොට අව්ලක් නැහැ.

:       13       400

SUMITH Monday, 22 January 2018 09:11 AM

රන්ජ මම ඔබට ගරු කරනවා , නිර්බීත ඔබට ජය

:       20       228

කොක්කු 2 සහ ඉබ්බා Monday, 22 January 2018 09:18 AM

කොක්කු 2 සහ ඉබ්බා ගේ කතාවේ වර්තමාන ඉබ්බා මොහුය. කොක්කු 2 නම් රනිල් සහ ජනපති වේ. බිම සිටින කොල්ලෝ නම් පොහොට්ටු හොරුන්, නීතියේ හොරු , රටේ අනෙක් හොරු වේ. කාටුන් මට අදින්නට පුලුවන්නම් ?

:       224       20

sanath Monday, 22 January 2018 09:19 AM

මෙතුමාට කරදරයක් උනොත් මුළු රටම පාරට බහි. පක්ෂ වැඩක් නැහැ. ඇත්ත කතා කරන කෙනාව රකින්න ඕනේ.

:       158       654

athua Monday, 22 January 2018 09:48 AM

රන්ජන්ගේ දේශපාලනය මා අනුමත නොකලට ඔහුගේ ක්‍රියාව පිලිබදව යම්කිසි සතුටු දායක බවක් තියෙනවා ඔය කතාව ඇත්ත මා දන්නා කරුණු ඕන තරම් තියෙනවා ඕකට වැරදී පෙන්වාදෙන කෙනෙකුට තර්ජනය කරනවට වඩා වැරදී කාරයෝ හැදුනානම් රටට කොතරම් හොදද?

:       17       246

de silva Monday, 22 January 2018 10:37 AM

ඉතින් ලංකාවේ අධිකරණ සහ භාන්ධනාගාර පද්ධතිය ඔච්චර හොඳ නම් මොකද නඩු අවරුදු 20-30 ඇදෙන්නේ ? දිනපතා උසාවි වල 500-1000 අතර ප්‍රමාණයක් නඩු කල් යන්නේ ? පෙරකදෝරුවෝ නිකන්ම ඉඳන් පෝසත් වෙන්නේ කොහොමද ? මිනීමරුවෝ මාස 3 රිමාන්ඩ් හිරේ ඉඳල එලියට ඇවිත් නැවත , කල්ලි හදාගෙන තොග වශයෙන් මිනි මරන්නට පෙළඹෙන්නේ මොකද ? ඇත්ත කියන එක වැරදිද ? දුෂිත විනිසුරන් ලංකා ඉතිහාසේ ඉඳලම නැද්ද ? දැන් ඉන්නෙත් නැද්ද ? රන්ජන් හිරේ දැම්මොත් ඔහු ජනතාව අතර වීරයෙකු වෙන එක පුදුමයක් නොව‍ෙ, පක්ෂ පට නොබලා මිනිසුන් පාරට බසිනු ඇත..........

:       0       27

SAMPATH Monday, 22 January 2018 11:19 AM

ප්‍රජතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරනවා. එය ගරු අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. කුමන තත්වයක් යටතේ හෝ අධිකරණය හෝ අධිකරණ ක්‍රියාවලිය හෝ අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් පිලිබදව විවේචනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නැහැ. ඒ වගේම අධිකරණයක කිසිදු ගරු විනිසුරුතුමකු හෝ තුමියක විවේචනයටද කිසිවකුට හැකියාවක් නැහැ. යම් නීතියක් හෝ ක්‍රියාදාමයක් වෙනස් කිරීමට යමෙකුට අවශ්‍යනම් එය ව්‍යවස්ථාදායකය මගින් කරවාගත යුතුයි. එසේ නොවන අවස්ථාවක අධිකරණ අපහාසය යටතේ දඩුවම් ලබාදීමට නීතියේ ප්‍රතිපාදන තිබේ. යම් තීන්දුවකින් සැහීමකට පත් නොවන අයෙකුට ඉහල උසාවියකට අභියාචනා කිරීමට පටිපාටියක් ඇත.

:       90       0

ravi Monday, 22 January 2018 11:21 AM

රන්ජන් අවංක දේශපාලකයෙක්, නළුවෙක් හැටියටත් අවුලක් නැහැ.

:       0       49

siri Monday, 22 January 2018 11:44 AM

මේවගේ සුළු දේවලට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන අතරේ මහා පරිමාණ නාස්ති, දුෂණ, වංචා වගේ දේවල් එන්න එන්නම කල්යන එකනේ අවුල. මෙහෙම කීවාම අපටත් උසාවියට එන්න කියයිද මන්දා...

:       0       58

Silva Monday, 22 January 2018 05:21 PM

රන්ජන් කියපු කාරණාව අධිකරණයම ඔප්පු කරලනේ තියෙන්නේ...

:       0       70

wasana Monday, 22 January 2018 06:03 PM

දේශපාලනයේ එකම සුපිරිසිදු මිනිසා .

:       10       42

Ajith Nissanka Monday, 22 January 2018 06:19 PM

ඇතැම් විනිසුරුවන් නොව මුළු අධිකරණ පද්ධතියම අන්ත දූශිතයි! ඒක ඔවුන් හැර මුළු රටම දන්නවා!

:       3       76

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 387 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 798 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 965 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 546 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 569 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 198 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site