IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහසොන් බළකා නායකයා ආහාර වර්ජනය කරයි


(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් වීරසිංහ ආහර වර්ජනය කර ඇතැයි බන්ධනාගරය සඳහන් කරයි.


කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ ඊයේ (11) දහවල් සිට මෙලෙස ආහාර වර්ණය කර තිබේ.


පසුගිය මාර්තු 5 වැනි දා මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් විරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබේ. 



අදහස් (8)

මහසොන් බළකා නායකයා ආහාර වර්ජනය කරයි

රසික Thursday, 12 July 2018 08:48 AM

මෙයාට කෑම කන්න බැරි නං හාමතේ ඉන්න කියන්න. අපිට පාඩුවෙයි.

:       1444       342

suran Thursday, 12 July 2018 08:56 AM

දැන් කරන්න තියෙන්නේ මුස්ලිම් ජාතිකයකු වීම හෝ දමිල ජාතිකයකු වීම පමණි. නැතිනම් චෝදනා නැතිව සදාකල් බන්දනාගාරයේ ඉන්න වෙන්නේ

:       408       231

banda Thursday, 12 July 2018 09:47 AM

මුස්ලිම් ඡන්ද ආණ්ඩුවට ගන්න නම් ඔයා හිරේම ඉන්න ඕන ....

:       273       162

nisar Thursday, 12 July 2018 09:47 AM

ගෙවල් පත්තු වෙච්ච මිනිස්සුන්ටත් කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. බඩ ගිනි දැනෙන්න ටිකක් කන්නේ නැතිව ඉඳල බලන්න...........

:       588       1012

sampath Thursday, 12 July 2018 10:22 AM

චෝදනා නැතිව මිනිස්සු හිරේ දානවා. ළගදි පුත්තලම පැත්තේ ඇමති පුතෙක් ගොඩක් සෙල්ලම් දැම්ම. සාක්කි චෝදනා තියෙද්දිත් දැන් එළියේ… කෝ නීතිය? ජීවිතේට දැක්කේ නැහැ මේවගේ ආණ්ඩුවක්

:       256       323

පිටිගල මිලානෝ Thursday, 12 July 2018 11:38 AM

කන්න එපා නම් දෙන්නත් එපා. මහජන බදු මුදල්වලින් මේ වගේ මෝඩ අන්තවාදීන් නඩත්තු කල යුතු නැහැ.

:       12       3

RAHEEM Thursday, 12 July 2018 02:25 PM

හොඳ පුරුද්දක්. ශරීර සෞඛ්‍යට හොඳයි.

:       0       4

raheem Thursday, 12 July 2018 02:27 PM

මහසෝනා කියන්නේ යකෙක් නේ යක්කු කොහොමත් බත් කන්නේ නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 27 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 369 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 239 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 357 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 829 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1517 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site