IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පෙරාරිවාලන්ගේ සමාව ඉල්ලීමේ අයදුම්පත සළකා බලන්නලු

රජිව් ගාන්ධි ඝාතන සිදුවීමට චෝදනා ලැබ සිරදඬුවම් විඳිමින් සිටින ඒ.ජී පෙරාරිවාලන් සමාව ඉල්ලමින් ඉදිරිපත් කර ඇති අයදුම සළකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දැනුම් දී ඇත.
 
රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිරදඬුවම ලබන පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්තය කරන ලද ඉල්ලීමට අනුව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇත. 
 
අදාළ පෙත්සම සළකා බලමින් රන්ජන් ගොගෝයි, නවීන් සිංහා සහ කේ.එම් ජෝශප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට ඉහත ඉල්ලීම කර ඇත. 
 
සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්තය අවස්ථා කිහිපයකදීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. තමිල්නාඩු ප්‍රාන්තය කරන ලද එවැනි ඉල්ලීමක් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබිණි. 
 
පසුගිය අගෝස්තු 10 අදාළ ඉල්ලීම සළකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තමිල්නාඩු ප්‍රාන්තයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 
 
අගමැතිවරයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී වරදකරුවන් වූ පිරිසක් නිදහස් කිරීම ඉදිරියට වැරැදි පූර්වාදර්ශයක් ලබාදෙනු ඇති බවත් ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාව අපකීර්තියට සහ අහිතකර ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය. 
 
රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදා ගත් බෝම්බයට බැටරි ලබාදුන්නේ යන්න ඒ.ජී පෙරාරිවාලන්ට එල්ල වී ඇති චෝදනාවයි. 
 
ද හින්දු
 
055



අදහස් (0)

පෙරාරිවාලන්ගේ සමාව ඉල්ලීමේ අයදුම්පත සළකා බලන්නලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 155 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 354 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 404 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 285 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 388 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 138 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site