IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පරණ කාර් පිටරටට විකුණන්න අනුමැතිය

 

( ජයන්ත සමරකෝන් ) 

ඉංග්‍රීසි පාලන සමයේදී  හා ඊට පසු කාලයේදී  ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ විදේශරටවලට අපනයන කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි  මෝටර් රථ කාර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා  අද ( 18)  පැවසීය.

සී වයි , ඊ එන්, ඊ වයි,  සී එල් මෙන්ම  13,14,15, කාණ්ඩයට අයත් පැරණි මොටර් රථ  සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක්  පවතින බව ද ඒ මහතා කීය.
 
එම රථවාහන හිමිකරුවන්ගේ  මේ පිළිබඳව ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතැයි ද,ඒ අනුව සළකා බලා මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

සී එන් වැනි ඉංග්‍රීසි අක්ෂර  සහිත වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ලිංයාපදිංචි කර නොමැති බැවින් ඒවා නැවත ලියාපදිංචි කිරීමෙන් පසු ආනයනයට අවසර හිමිවන බව ද ඔහු කීවේය. මෙවැනි  වාහන විශාල තොගයක්  ශ්‍රී ලංකාවේ තිබෙන බව ද  වසරක් පාසා ප්‍රදර්ශන පෙළපාලි සඳහා පමණක් අලංකාර ලෙස ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍ය රයා පෙන්වා දුන්නේය.

 



අදහස් (12)

පරණ කාර් පිටරටට විකුණන්න අනුමැතිය

beau Sunday, 18 October 2020 07:51 AM

ඔන්න මෙයත් රටේ සම්පත් පරදේශීන්ට විකුණන්න පටන් අරන්.. කන්න ඕනෑ නම් කබරගොයත්, තලගොයා වෙන්නේ ඔන්න ඔහොම තමයි. බොරු පොරොන්දු දෙමින් මිනිස්සුන්ව කුලප්පු කරමින් මේ අවජාතකයින් බලයට එනවා. ඇවිල්ලා කරන තරම් කරන්නේ මඩිය තරකරගන්න වැඩ.

:       0       0

sena Sunday, 18 October 2020 08:00 AM

සීනි තවරලා දුන්නට, ගෙදර හැළි, වළං විකුණන් කන තත්වයට රට වැටිලා කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

:       0       0

champa kumari Sunday, 18 October 2020 08:17 AM

පැරැණි වටිනාකමක් තිබේ නම් පිටරට යවන්න එපා.

:       0       0

MISHAL-MATARA Sunday, 18 October 2020 08:58 AM

ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණේ... කාගේ හරි වාහනයක් විකුණන්න ඕනෑ වෙලා ඇති...

:       0       0

විජිත් Sunday, 18 October 2020 10:11 AM

මට පෙනෙන විදිහට මෙයා තමයි කොන්ත්‍රාත් කාරයා හෙවත් ලෝකල් ඒජන්ට්, මේ බිස්නස් එකේ. ඔහොම ගිහිල්ලා.. සීගිරිය, රුවන්මැලිසෑය, දන්ත ධතුන්වහන්සේව වුණත් පිට රටවල ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා විකුණලා දමාවි. බයියන්ට ඕනකළේත් ඒ වගේ බයි කට්ටියක්නේ. හැබැයි අන්තිමට බයියන් ඉන්න බයියන්ගේ ඉඩම්වලට චීන්නු අයිතිවාසිකම් කියලා.. බයියන්ව ඉඩම්වලින් පැන්නපුවාම බයියන්ට තේරේවි සහෝදර සමාගමයි, චිනයි දුන්නු ලණුව ගිලලා දැන් වමාරන්න බැහැ කියලා...

:       0       0

siri Sunday, 18 October 2020 11:10 AM

නන්දා මාලනී මහත්මිය ගායනා කරපු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කරපු ජනප්‍රිය ගීතයක් මතක්වෙන්නේ මට විතරද ?

:       0       0

menna Sunday, 18 October 2020 11:35 AM

ලංකාව තුළ ධාවනය කරන්න පුළුවන් නම් හොඳයි. ලංකාවේ වාහන අලුත්වැඩියා කිරීමේ තාක්ෂණය දියුණුයි.

:       0       1

CHAMPA Sunday, 18 October 2020 12:02 PM

සුද්දෝ රට පාලන කාලේත් මේ වගේ ඇමතිලා ලංකාවේ සිටියා. එ්කනේ රටේ තිබුණු ඉතිහාසය සුද්දා අරගෙන යනකම් බලන් හිටියේ.. මෙයත් ඒවගේ තමයි. වටිනාකම් තිබෙන දේවල් සුද්දාට දීලා පසුක‍ාලේ උසාවි යනවා. නැවත ඒවා ලංකාවට ගේන්න. දැන්නම් පේනවා රටේ ආර්ථිකය රිම් එකෙන් යනබව...

:       0       2

Walter White Sunday, 18 October 2020 11:11 PM

ව්‍යාපාරික අදහසක් විදිහට හොඳ දෙයක් වුනාට පරණ වාහන ලෝලියෙක් හැටියට මම මේ අදහසට විරුද්ධයි. මොකද මෙහෙන් පිට කරන්න පුළුවන් වුණාට ලංකාවට පරණ වාහන ආනයනය කරන්න බැහැ. එහෙම නම් මේ දෙයින් වෙන්නේ මේ රටේ තියෙන දුර්ලභ පුරාවස්තු හා සමාන වාහන මේ රටට සදහටම අහිමි වන එක, ඔය විදිහට මීට කලිනුත් මේ විදිහට වාහන ලංකාවෙන් පිට කෙරුණා..

:       0       8

කඳුකර නිමල් Monday, 19 October 2020 01:00 AM

මේ වගේ අය පාර්ලිමේන්තු යවලා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       2

Nuwan Tuesday, 20 October 2020 09:44 AM

ගෑණු රට යවලා හම්බ කරන් කනවා මදිවාට පරණ කාරුත් පටවන්න නීති හදලා.

:       0       4

de silva Tuesday, 20 October 2020 11:49 AM

පරණ වාහන රට යවන එක නොවේ.. අපට තිබෙන ප්‍රශ්නය.. ජනතාවට රස්තියාදු නොවී, පගා නොදී ඔය දෙපාර්තමේන්තුවෙන් වැඩකටයුතු කරගන්න පුළුවන් ක්‍රමයක් සකසන්න. කෝවිඩ් 19 නිසා 01.04.20 සිට 31.12.20 අතර කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරකින් දිගුවන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 314 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 659 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 800 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 439 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 508 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site