( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධරයකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අභියාචනාධිකරණය අද (11) වෛද්‍ය සභාවට එරෙහිව නොතීසි නිකුත් කළේය.
සයිටම් වෛද්‍ය උපාධිධරයකු ලියාපදිංචි කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුව කියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් එම උපාධිධාරි වෛද්‍ය සිසුවිය ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කළේය .
අභියාචනාධිකරණ සභාපති පී.සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දන ලදී.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නොවැ. 16 වැනි දා උසාවි එන්නැයි වෛද්‍ය සභාවට නොතීසි
රවිඳු Thursday, 11 October 2018 02:01 PM
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ග්‍රහණයට හසුකරගෙන සිටින බව ගරු අධිකරණය දන්නේ නැද්ද? සියලු දේටම කලින් මෙය මර්ධනය කල යුතුයි.