IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිරෝධායන නීතියට අභියෝග කළ ඔසුසල් හිමියාට දඩ

(ටෝනි කරුණානායක)

නිරෝධායන ඇඳිරි නීතියට අභියෝග කළ ගම්පහ ඔසුසල් හිමියා නිරෝධායන රෙගුලාසි ප්‍රකාර වන නියමයන් උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතියට අකීකරුවීම යන චෝදනාවන් දෙකට අද (06)අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔසුසල් හිමියාට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා රුපියල් 11,500ක දඩයක් නියම කළේය.

ගම්පහ බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි හේවා දේවගේ නලින් දර්ශන නැමැති ඔසු සල් හිමියාට මෙසේ දඩ නියම විය.

විත්තිකරු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ ඔසු සලක් පවත්වාගෙන යමින් ඖෂධ අලෙවි කර තිබූ අතර පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව සැකකරු නීතිඥ මගින් නිරෝධායන ඇඳිරි නීතිය පිළිපැදීම ප්‍රතික්ෂේප කර තිබුනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉකුත් මැයි මස 11වැනි දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට වාචික සහ ලිඛිතව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට ගම්පහ මහේස්ත්‍රාත්  තීන්දු කිරීමෙන් අනතුරුව නඩුව අද (06)ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ  කැඳවීමෙන් අනතුරුව සැකකරු නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලයේ දී සිදු කළ වරද සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙසේ විත්තිකරුට දඩ නියම කළේ ය.



අදහස් (3)

නිරෝධායන නීතියට අභියෝග කළ ඔසුසල් හිමියාට දඩ

Namal Monday, 06 July 2020 01:59 PM

ගොඩක් නිරෝධායන නීති නම් ගොබ්බ ඒවා තමයි.

:       0       0

සෑම් Monday, 06 July 2020 03:14 PM

එතකොට නිරෝධායන නීති දිනපතා දිගින් දිගටම කඩකරමින් සිටින ජනාධිපතිට, අගමැතිට ඔවුන්ගේ චක්ගෝලයින්ට නඩු නැද්ද? අජිත් රෝහණලා මේවා දකින්නේ නැත්තේ ඇයි? පුදුම අසාධාරණයක් රටේ තියෙන්නේ.

:       0       0

kamal Tuesday, 07 July 2020 04:42 AM

මේ විදිහට රටේ ඉහළම තැනින් වතුර බස්සවන නීතිය තියෙනකම් අපේ රට හැමදාම දිනුම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 155 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 121 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 232 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 523 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 697 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 265 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site