IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තෙල් අර්බුදයේ වාර්තාව ජනපතිට

අජන්ත කුමාර අගලකඩ
 
නොබෝදා ඇතිවූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (14) දහවල් බාර දෙනු ලැබීය.
 
ජනාධිපති කාර්යාලයේ අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති අනු කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා එම වාර්තාව ජනාධිපතිවාරයාට බාර දුන්නේය. 
 
ඉන්දියා ඔයිල් සමාගම විසින් ගෙන්වල ලද පෙට්‍රල් නැවක් තත්ත්වයෙන් බාල බවට තීරණය කර ආපසු හරවා යැවීම හේතුවෙන් ඉකුත්දා පෙට්‍රල් හිඟයක් ඇති විය. ඒ සම්බන්දයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් හත් වැනි දා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් සිව්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. 



අදහස් (5)

තෙල් අර්බුදයේ වාර්තාව ජනපතිට

layman Tuesday, 14 November 2017 03:07 PM

හේතුව අපටත් දැනගන්න පුලුවන්ද ?

:       0       12

Rohana Tuesday, 14 November 2017 11:50 PM

පෙට්රල් අර්බුදය රජය තවත් අමාරුවේ දෙම්මේය. අර්ජුන රණතුංග ඇමතිවරයා මේ අර්බුදය කළමනාකරණයේ දී මුළුමනින් ම අසාර්ථක වුණා පමණක් නොව, ඔහුගේ නොහැකියාව පෙන්නුම් කළේය. තෙල් අර්බුද්දය රජයේ ආරක්ෂාවටද තර්ජනයක්. තෙල් ඇමතිවරයා අස්විය යුතුය. දක්ස කුසලතා ඇති ඇමතිවරයෙක් පත් නොකොළොත් රජය තවතවත් අමාරුවේ වැටෙන්නේය

:       2       3

chutta Wednesday, 15 November 2017 12:00 AM

දැන් නම් ඔක්කොම ඩීල් කාරයෝ ගස් තමයි. මහා බැංකුව හොර කාපු උනුත් ගස් නේ.

:       1       1

Muhan Wednesday, 15 November 2017 02:57 AM

ඔය කමිටු වාර්තාව ගැන හොයන්න තව කමිටුවක් පත්කරයි......

:       0       59

palitga Wednesday, 15 November 2017 03:06 AM

මේ හැමදේම අපේ අහේතුව. මොන වැරදි කරත් නිසි දඬුවම් ලැබෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ගේ වාහන වල ටැංකි පිරෙනකොට පවතී අර්බුදය අමතක වෙනවා. එට පස්සේ ඔක්කොම අවසන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 46 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 56 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1125 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1975 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2210 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1110 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site