(ඩී.ජී.සුගතපාල)
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදි අයිස් නමැති මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගන්නා ලද විදේශිය යාත්‍රාව හෙට (01)දික්ඕවිට වරාය වෙත ගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.
කිසිම රටක ධජයක් නොමැතිව මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදි දකුණු මුහුදේ හුංගම සිට නාවික සැතපුම් 463ක්(කිලෝ මිටර් 850) දුරදි ශ්‍රි ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන සයුර නෞකාව මගින් 28 වනදින අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි එහි තිබි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් බාබුල් නමැති මත්ද්‍රව්‍ය පැකට් 200ක් තවත් හඳුනා නොගත් වර්ගයක මත්පෙති ග්‍රෑම් 100ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනා කම රුපියල් මිලියන 12500ක් වන අතර පෙබරවාරි 22වනදින සහ 25වනදිනද මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශිය යාත්‍රා දෙකක් විදේශිකයින් 16ක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙය ලංකාවට මත් ද්‍රව්‍ය ගෙන එමින් සිටියදි මාස දෙකක් ඇතුලතදි අත් අඩංගුවට ගන්නා ලද තුන්වන විදේශිය යාත්‍රාවේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාත්‍යන්තර මුහුදේදී සොයාගත් කොකේන් - අයිස් මත්ද්‍රව්‍ය යාත්‍රාව හෙට දික්ඕවිට වරායට
Ranjith Tuesday, 31 March 2020 12:20 PM
ජනාධිපතිතුමනි, කොරෝනා අස්සේ මෙයද පැතිරිය හැකිබවින් ආරක්ෂක අංශ දැනුවත් කරන්න.. කීප විටක්ම මට මතක් වුනේ මෙයයි ... කුඩ්ඩන් පුනරුත්තාපනය වෙමින් පවතිනවා ඇඳිරි නීතිය බැවින් .... අපේ හමුදාවන්ට අවසර දෙන්න මේවත් පරික්ෂා කරන්න ... 225 නැතිව රට නිවැරදි මාවතකට යොමු කරගත හැකි බව අපගේ විශ්වාසයයි ... පළාත් සභාත් මේ සමගම විසුරුවා නිවැරදි තීරණ ගත හැකි නිලධාරීන්ට බලය දෙන්න. රටට අවශ්‍ය මුදල් බොහෝ ඉතිරි කරගත හැකියි. නීතියත් බලාත්මක කර ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම රටේ සම්පත් වැනි මිනිසුන්ගෙන් [නිර්මාණශීලී] රටට බොහෝ වැඩ කර ගත හැකි බව පෙනෙනවා. පිට රටට යන මුදල් මෙන්ම කොමිස් මුදල්ද රටේම ඉතිරි කරගත හැකියි. අවධානය යොමු කරන්න එයට. මෙය ඔබට ලැබෙන පළමු හා අවසන් වතාව විය හැකියි. තීරණය ඔබ සතුයි ... අමාරු වුවත් කල හැකියි.
kavinda Tuesday, 31 March 2020 01:08 PM
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ගෙන්න ඇත්තේ අපරාදේ...