IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් කටුනායකට


(ටී. කේ. ජී. කපිල) 

මැදපෙරදිග සේවය කරමින් සිටියදී, ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (7) රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය .


එහෙත් මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමගින් ලංකාදීපයට කතා කළ සෞදි අරාබියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා එම මළ සිරුරු සෞදි අරාබියෙන් එවා නැති බව තහවුරු කර සිටියේය.

වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින (7 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මළ සිරුරු 4 ක් පමණක් බවත් එයින් එක් අයකු සියදිවි හානිකරගත් පුද්ගලයකුගේ බවත්ය.

මිය ගිය දියණිය ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ගිය කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විවාහක පුද්ගලයකු සමඟ ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මස 1 වැනිදා මෙම ඝාතනය සිදුව තිබී ඇති අතර කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සිරුරු දිවයිනට ගෙන ඒමට ප්‍රමාද වී තිබේ.

කෙසේ වෙතත්  අද (7) සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවත්, ඔවුන් අතුරින් සිව් දෙනකු වෙනත් හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බවත් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .

ගෙල කැපීමෙන් මිය ගිය තිදෙනා කැළණිය , බියගම පාරේ , පන්සල අසළ  ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු  බවට තොරතුරු ද වාර්තා වේ.  මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව  ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .



අදහස් (11)

ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් කටුනායකට

eresh S kumara Tuesday, 07 July 2020 10:10 AM

විඩිමත් පරීක්ශනයක් කර සෞදී රජයට ඉතා දැඩි ක්‍රියමර්ග ගතයුතුයි.

:       0       0

thilak Tuesday, 07 July 2020 10:15 AM

මැද පෙරදිගට කුලීකරුවන් යැවීමේ ආදීනව.

:       0       0

wedage Tuesday, 07 July 2020 10:37 AM

මේ අපේ රට විරුවෝ නේද.?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 10:49 AM

මේ ආකාරයට අමානුෂික වද දී කපා කොටා ගෙල සිඳ මරා දැමීමට මේ අය කළ වරදවල් කුමක්ද යන්න විදේශ කටයුතු අමාත්‍යාංශය වහා දැනගෙන රටට හෙළි කිරීම වැදගත්. ලිපි ලේඛන තිබීමෙන් පෙනී යන්නේ මෙය එම රටේ නීත්‍යානුකූල මැරීමට භාජනේ කිරීමක් බව නොවේද? කෙසේ වුවත්, මෙසේ මලමිනි එවීමට රටකට පුලුවන්ද?

:       0       32

sam Tuesday, 07 July 2020 10:54 AM

සංහිඳියාව තියෙන රටක් වගේ...

:       0       0

wimal Tuesday, 07 July 2020 11:39 AM

කවුද මේවට වග කියන්නේ.

:       0       0

Sanath Dubai Tuesday, 07 July 2020 12:24 PM

ඒ කියන්නේ මේ සිද්ධිය අපේ තානාපති කාර්යාලය දැනගෙන ඉදලත් නෙ.

:       0       0

Prabha Tuesday, 07 July 2020 01:09 PM

මේ තානාපති කාර්යාලය සේවය කරන්නේ ලංකාවටද.?

:       0       26

Wasantha Tuesday, 07 July 2020 01:36 PM

මෙය වහාම පරීක්ෂණ කර රටට හෙළිකළ යුතුයි. එම්බසිවල ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ට උදව් කරන අය නොවේ.

:       0       53

saman Tuesday, 07 July 2020 01:52 PM

අවුරුදු 10 කට පෙර මම සෞදි අරාබියේ සේවය කළෙමි. ඒ දවස්වල බොහෝ සෞදි ජනයාට සාමාන්‍ය බුද්ධියක් නැත. සෞදි යනු මා මෙතෙක් සිටි වඩාත්ම මෝඩරටයි.. කෙළින්ම ඔවුන් අසන්නේ “ඔබ මුස්ලිම් ද?” නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිවාඩුවක් සඳහා රටින් පිටව ගොස් බීම, සමාජ ශාලාව ඇතුළු සෑම දෙයක්ම කරති. නිරාහාර කාලවලදී පවා බොහෝ සෞදි පුරුදු වී සිටියා... අපේ තැනට ඇවිත් කන්න බොන්න. කෙසේ හෝ මම නැවත කිසි දිනෙක සෞදි අරාබියට නොයමි.

:       0       61

fairoos Wednesday, 08 July 2020 07:51 AM

එතකොට තානාපති කාර්යාලවලින් පරීක්ෂණයක් කරන්න නැතිවද එවලා තියෙන්නේ?

:       0       56

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 463 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 919 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1084 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 612 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 620 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 214 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site