IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගම්වැසියෝ ගාල්ල - මාතර මාර්ගය වසා විරෝධතාවයක

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

 

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ටයර් පුළුස්සමින්  අද (15)  විරෝධතාවයක  නිරතවූහ.

වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව පොලීසිය හා එක්ව ගාල්ල මාගාල්ල සහ කටුගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.



අදහස් (10)

ගම්වැසියෝ ගාල්ල - මාතර මාර්ගය වසා විරෝධතාවයක

චමල් Friday, 15 March 2019 05:57 AM

හපොයි දකුණේ මිනිස්සුන්ගෙ නපුරුකම්..!

:       3       35

Sapumal. Friday, 15 March 2019 06:18 AM

අපේ රටේ අරගල කරන්නන්ට හා විරෝධතා කරන්නන්ට මහා මාර්ග යොදාගැනීම වහාම නවතා දැමිය යුතුයි. මාර්ග වල ධාවනය වෙන වාහන වලින් මොන තරම් විශාල මුදල් සම්භාරයක් රජයට ලැබෙනවාද? ඒ මදිවට රථවාහන පොලීසියෙන් මොන තරම් දඩ මුදල් ගරාගන්නවද? ඒත් වාහන ධාවනයට තියෙන පාරවල් මෙසේ උද්ඝෝෂණකරුවන්ට පොලීසිය හා මහාමාර්ග අංශ ලබාදී නිදිමතේ ඉන්නේ ඇයි? වාහනයක් ඉරි කපා යෑම හෝ මහා වරදක් සේ දැක දඩකොල දෙන පොලීසියට පාරේ ටයර් පුච්චා පාර විනාශ කරන එකට දඬුවම් දෙන්න බිය වන්නේ ඇයි? රටේ නීතියට අනුව මහා මාර්ග මෙසේ අයුතු ලෙස උද්ඝෝෂණ සඳහා භාවිතා කිරීම තදබල වරදකි. එබැවින් එවැන්නන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් කළ යුතුය. මහා මාර්ග තිබෙනුයේ උද්ඝෝෂණ පැවැත්වීමට නොව වාහන ධාවනයට සහ පාරේ යන මගීන්ගේ ප්‍රයෝජනය පිණිසයි.

:       0       374

hesa Friday, 15 March 2019 06:28 AM

දකුණ ගිනි තියලා, උතුරත් ගිනි තියන්නයි හදන්නේ...

:       27       11

ajith Friday, 15 March 2019 08:57 AM

මේ විරෝධතාවලට සාමාන්‍ය ජනතාව විරුද්ධ වෙන්න ඕනෑ. වෙරළ තීරය, පොදු දේපල බලෙන් අත් පත් කරගෙන භුක්ති විඳින එක අනුමත කරන්න බැහැ.

:       0       311

Malvathu Asgiri Girigoris Friday, 15 March 2019 10:12 AM

මෙවැනි නීතිය අතට ගැනීමේ විරෝධතා දරුණු ලෙස බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් දමා වහාම නැවත් විය යුතුයි .

:       0       233

sarath Friday, 15 March 2019 12:37 PM

මුහුද අයිනේ වෙරල කියන්නේ රටටම අයිති පරිසරයක්. ඒකේ ගෙවල් අටවාගෙන තනි පුද්ගලයෙකුට අල්ලන් ඉන්න එකෙන්ම නීති විරෝධී බව පෙනෙනවා. වෙන රටවල මුහුදු වෙරළේ සිට 500m වැනි සීමාවක් දක්වා සියලුම ඉදිකිරීම් තහනම්. මේ තත්වය මහවැලි ගඟ හා වෙනත් ගංගා ආශ්‍රිතව තියෙන ඉදිකිරිමුත් ගලවන්න ඕනේ. මිනිස්සු ඇල ,ගංගා ඉවුරුවල ගෙවල් හදාගෙන ගලාගෙන ජලයට කරන විනාශය මහා විශාලයි.අපි බොන්නේ නාන්නේ ඒ ආකාරයට අපිරිසිදු කරපු ජලය

:       0       21

SARATH KUMARA Friday, 15 March 2019 02:56 PM

සපුමල් හරියටම හරි. මහා මාර්ග මෙසේ අයුතු ලෙස උද්ඝෝෂණ සඳහා භාවිතා කිරීම තදබල වරදක් වගේම මහපාර හරස් කරගෙන බදාම අනන එකත් වරදක්. ඒවත් පොලීසියෙන් අල්ලන ඕන. එයාලට පඩි ගෙවන්නේ එකටනේ අපේ බදු මුදලින්.

:       0       51

tikiri Friday, 15 March 2019 03:20 PM

මොන දේටත් විරෝධය පලකරන්නේ මහපාරේ ටයර් පුච්චලා පාරවල් විනාශ කරනවා. මේ මෝඩයෝ දන්නේ නැහැ අායෙත් මේ යක්කු ඉන්නකල් ඔය පාරවල් හදාගන්න ලැබෙන්නේ නැහැ කියලා...

:       0       29

Demuni de silva Saturday, 16 March 2019 02:42 PM

මම මේ සියලු ප්‍රතිචාර සමග එකඟ වෙනවා.

:       0       1

Nihal Sunday, 17 March 2019 02:34 PM

අනවසර ඉදිකිරීම් නිසා වෙරළ හරිම අපිරිසිදුයි. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මලපහ පළාතේ යන්න බැහැ. නීතිය දැඩිව ක්‍රියාත්මක යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 213 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 529 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 379 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 450 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1022 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1817 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site