IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුවේට් ගිය ලාංකිකයන් 41 දෙනෙකු යළි ලංකාවට

(ටී.කේ.ජී.කපිල)
 

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10) යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.
 
මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැදී සිටි  තරුණයින් 29 දෙනෙකු ද  අද (10) අලුයම 2.10 ට කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .
 
මොවුන් ඉකුත් 5/31 දින ශ්‍රී ලංකාවෙන් කුවේට් වෙත ගොස් ඇත්තේ එරට ආහාර නිෂ්පාදනය කරන ආයතනයක සිය නිෂ්පාදන යතුරුපැදි මගින් බෙදාහරින යතුරුපැදි ධාවකයන් ලෙස සේවය කිරීමටය.
 
මෙම කණ්ඩායමටම අයත් තවත් තරුණයන් 30 දෙනෙකු ද  ඉකුත් 6/04 දින කුවේටයේ පෙර සඳහන් ආහාර නිෂ්පාදන ආයතනයේ යතුරුපැදි ධාවකයන් ලෙස කටයුතු කිරීමට  එරට යවා තිබිණි. ඔවුන් එක් දිනක් පමණක් කුවේටයේ ගතකර එනම් 6/05 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබිණි.
 
මෙම තරුණයන්  සියලු දෙනා කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා ඒජන්සියක් මගින් කුවේට් වෙත යවා තිබේ.
 
මෙම තරුණයෝ 59 දෙනා බදුල්ල, මන්නාරම, මහනුවර, යාපනය, කොළඹ ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් අතුරින් 15 දෙනෙකු මුස්ලිම් ජාතික තරුණයන් වන අතර, ඉතිරි  44 දෙනා සිංහල ජාතික තරුණයෝ වෙති.
 
මෙම පිරිස අතර සිටි රෝගී තත්වයෙන් පසු වූ හෙයින් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.
 
 



අදහස් (3)

කුවේට් ගිය ලාංකිකයන් 41 දෙනෙකු යළි ලංකාවට

sdsd Monday, 10 June 2019 07:35 AM

රටේ වසරකට උ. පෙළ ලියන 60% තාක්ෂණික උපාධි ධාරීන් බවට පත්කළ යුතුය. ඉතුරු අය ජර්මන් ටෙක් වැනි ලොව පිළිගත් ඩිප්ලෝමාධාරින් බවට පත් කළ යුතුය.

:       0       60

Shafrask Monday, 10 June 2019 09:01 AM

රතන හාමුදුරුවන්ට උපවාස කරන්න හොඳ අවස්ථාව... බහුතරය සිංහල බෞද්ධ නිසා...

:       450       243

sisiraMonday, 10 June 2019 11:07 AM

මෝඩ විහිළුවක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 17 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 170 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 65 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 488 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 652 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 353 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site