IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුවේටයට ගිය ලාංකිකයන් 151ක් එරට සිරගෙවල්වල

( තිළිණි ද සිල්වා )
 

විදෙස් රැකියා සඳහා කුවේටයට  ගිය ලාංකිකයන් 151 කට අධික පිරිසක් එරට සිරගෙවල්වල දඬුවම් විඳින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
 
ඉකුත් වසර කිහිපය තුළ ඔවුන් අතරින් බෝහෝ දෙනෙක් සිර දඬුවම් විඳින බවත් තවත් පිරිසක් නඩු අසා දඬුවම් දෙන තුරු නොයෙක් සිර කඳවුරුවල වෙසෙන බවත් පැවැසේ.මෙම සිරකරුවන් අතරින්  එරට ෂාරියා නීති උල්ලංඝණය කිරීම් නිසා සිරගත වූවන් වෙති.
 
 
මොවුන් වෙනුවෙන් නීති ආධාර සැපයිය හැකි සියලු අවස්ථාවන්හි ඒ සඳහා කටයුතු කිරීමට තානාපති කාර්යාල නිලධාරින් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
 
කෙසේ වෙතත් කුවේටයේ පවතින ෂාරියා  නීතිය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැලකී සිටින ලෙසත් එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටි.
 
එමෙන්ම එරට සේවය සඳහා යාමට බලාපොරොත්තු වන්නේ නම් එහි නීතිය පිළිබඳ ඉතා හොඳින් හදාරන්නැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.



අදහස් (2)

කුවේටයට ගිය ලාංකිකයන් 151ක් එරට සිරගෙවල්වල

පිටිගල මිලානෝ Friday, 09 February 2018 02:10 AM

මිලානෝ සන් විත්තෝරේ හෙවත් ශාන්ත වික්ටර් හිරගෙදරත් මීගමුවේ වෙන්නප්පුවේ අය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මේ බන්ධනාගාරයේ පුනරුත්ථාපන කටයුතු නම් ඉහලින්ම කෙරෙනවා. මේ අය එලියට ආවම ඉන්නේ වැදගත් මහත්තුරු වගේ. ලංකාවේ අය වගේ නෙවෙයි.

:       4       4

rocky Friday, 09 February 2018 01:07 PM

පිටිගල මිලානෝ මහත්මයා... ඔය කියන පුද්ගලයන් සාමාන්‍යයෙන් සිරදඬුවම් විඳින්නේ මොන විදිහේ වැරදි වලටද කියලා දැන ගන්න කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 49 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 363 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 279 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 227 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 580 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1170 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site