IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුණෑගල නගරාධිපති ගැන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක්

(මනෝප්‍රිය ගුණසේකර සහ පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාගේ රෝම කූපයකටවත් හානියක් වීමට ඉඩ නොදෙන බවට රටේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාට අද (10) දැනුම් දුන්නේය.

ඊට අමතරව අත්අඩංගුවට පත්නොවී සිටීම සඳහා නගරාධිපතිවරයාට සහාය දීම සම්බන්ධයෙනුත් වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභහානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් සරත් ජයමාන්න මහතා එලෙස දැනුම් දුන්නේය.



අදහස් (5)

කුරුණෑගල නගරාධිපති ගැන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක්

pradeepa Monday, 10 August 2020 02:35 PM

ඔය දේවල් ඉතා පොඩි සිදුවීමක්නේ. අත්අඩංගුවට ගන්න තරම් දෙයක් නෙවෙයිනේ... අපේ සර්ට අපි 2/3 දුන්නේ ඕක පස්සේ පොලිසිය එළවන්න නෙවෙයිනේ...

:       0       0

Don Monday, 10 August 2020 03:37 PM

ඔවුන් ශක්තිමත් දේශපාලකයින් විසින් හොඳින් ආරක්ෂා කර ඇති බැවින් යම් කාලයක් ගතවනු ඇත.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 03:31 AM

මේ රටේ දේශපාලනයට ඉහළින් තිබූ නීති පද්ධතිය ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ පටන් වෙනස් වීමට පටන් ගත්තා. අධිකරණයේ බලයේ පරදා දේශපාලන බලය ඉහළ ගියා. මොනතරම් ඉහළ ගියාද කිවහොත්, ජනාධිපතිවරයාට කළ නොහැකි වූයේ ගැහැනියෙක් පිරිමියෙක් බවට පත්කිරීම් පමණයි. ඒ බලගතු තත්ත්වය, ඒ අසාමාන්‍ය විධායක බලය, අහෝසි කිරීමට කිසිදු දේශපාලනඥයෙකු අකමැති නිසා එය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නැහැ. මේ විදිහට යනකොට අධිකරණ වසා දේශපාලනඥයන් නඩු අසන කාලය වැඩි ඈතක නැහැ. අපේ රටේ මිනිස්සුත් කැමති ඒකට තමයි.

:       0       121

senaTuesday, 11 August 2020 06:44 AM

සමිත මහත්තයෝ රටේ ජනතාවගේ හැටියට තමයි රටට ලැබෙන ආණ්ඩුව... අපේ රටේ මිනිස්සු හිතනවා බලේ ඇති කෙනා ඕනෑම නින්දිත, දූෂිත ක්‍රියාවක් කිරීම සාධාරණයි කියලා. ජේ.ආර්. ට කළින් තිබුණේ සුද්දා අපිට ඉතුරු කරලා ගිය යම් යම් හොඳ පාර්ලිමේන්තු ලක්ෂණ.. ජේ.ආර්. ආරම්භ කරපු දේශපාලනය දැන් ඉන්න දේශපාලකයෝ ඒ වගේ 10ගුණයක් නරක විදිහට පාවිච්චි කරනවා. ඒකට වැරැදි දේශපාලකයෝ නොවේ.. රටේ ජනතාවයි.

:       0       0

Bamunuarachchi Wednesday, 12 August 2020 03:21 AM

අදාල පුද්ගලයා කියාවි ඕවා කිසිම අරුතක් නැති දේශපාලන කතා කියලා. ඕවා පස්සේ දුවන ඔබලාගේ වටිනා කාලය කන්න එපා කියලා... මම අනික් පැත්තෙන් කිව හැකියි ඉක්මනට අත්අඩංගුවට ගන්න කියලා.... ඒකයි වරෙන්තු නිකුත්කළේ කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 26 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 179 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 67 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 497 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 666 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site