IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් හෙට

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

සියලුම අමාත්‍යවරුන්ට හෙට දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය අද (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමැතිවරයාට ද දැනුම් දී නොතිබුණි.

සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) උදේ පැවැත්විණි.



අදහස් (29)

කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් හෙට

සනත් Wednesday, 12 September 2018 05:25 PM

මිල සුත්‍රයක් දාල ඉන්ධන මිල අස්ථාවර කරන නිසා රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න පටන්ගත්තා. ඉන්ධන මිල මාස 6ක් වත් ස්ථාවරව තියාගන්න බැරිනම් ආණ්ඩුවක් තිබිල වැඩක් නැහැ.

:       141       694

Bamunuarachchi Wednesday, 12 September 2018 06:09 PM

මම හිතන්නේ ආණ්ඩුව විසුරුවන්න කියන්න වෙන්න ඇති.

:       210       614

Lohan Wednesday, 12 September 2018 08:50 PM

කජු ගැන කතා කරන්නේ

:       7       440

BamunuarachchiWednesday, 12 September 2018 11:56 PM

නැහැ නැහැ ආණ්ඩුව විසිරුවන්නද කොහෙද. යාන්තම් ඇති යහපාලනය අවසන් කොරන්නයනවගෙයි

:       182       436

ඇත්ත සත්‍යපාල Thursday, 13 September 2018 11:11 AM

පොලිසිය සහ අගමැති එකතුවෙලා තමන්ට ගේම දෙන්න ඔන්න මෙන්න කියල තේරිලා. ප්‍රාණ භය දැනෙන්න පටන් අරන්. ඕක තමයි කියන්නේ "බල්ලොත් එක්ක බුදියගත්තම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියල.

:       0       8

Nandalal DE SILVA - France Wednesday, 12 September 2018 10:49 PM

මොකද්ද දන්නේ නැහැ දවස් දෙකෙන් දෙකට කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් තියන්න උවමනාව ! හිටපු ලොක්කා ඉන්දියාවෙදි මෝදිගේ කණට කරලා හොඳට ලුණු ඇඹුල් දාපු පට්ටපල් බින්නයක් බස්සන්න ඇති. කිවුවද දන්නේ නැහැ එයාගේ චූටි පුතා පහුගිය සතියේ කොළඹට මහා "ජන ගංගාවක්" හැරෙව්වා කියල. ඒකෙන් ලොක්කගේ ජනප්‍රියත්වය උද්ධමනයටත් වඩා වේගයෙන් ඉහල ගිය නිසා, මෝදිගෙන් ඉල්ලන්න ඇති එයාට ලබන පෝයට ඉස්සර රටේ අගමැතිකම පවරා දෙන්න කියල ! ඒ පාර මෝඩි මෛත්‍රිට එලිවෙන්නත් කලින් කෝල් එකක් දීපු එකේ ප්‍රථිපලය වෙන්න බැරිද, කැබිනට් මණ්ඩලයේ මේ හදිසි රැස්වීම ? බලමුද මම කියන්නේ බොරුවක්ද කියල !!!

:       1479       1091

BamunuarachchiThursday, 13 September 2018 01:59 AM

මෝධි නොවෙයි මහින්දට අගමැතිකම දෙන්නේ මෙරටේ අපි. මෝධිලා දීපුවා තමයි 1983 සිට 2009 දකවා භුක්ති වින්දේ. තවත් මෝධිලා ගැනමයි හිත.

:       85       197

uddikaThursday, 13 September 2018 02:26 AM

අම්මේ ඔව්. එච්චරයි දැන් කොරන්න තියෙන්නේ.

:       16       10

PMJThursday, 13 September 2018 05:50 AM

මිනිස්සු හිනස්සන්න හොදයි..

:       0       58

samankThursday, 13 September 2018 06:27 AM

සමපෝෂ වැඩියෙන් ආහාරයට ගැනීම මැනවි.

:       0       33

සඳුන් Thursday, 13 September 2018 12:53 AM

කජු කේස් එක නැගලා යන හැඩයි. මෙදා පාර ලේසි වෙන්නෑ.

:       0       32

Raveendra Thursday, 13 September 2018 01:55 AM

තව මොනවද අපිට අඩු කියලා අහන්න වෙන්න ඇති.

:       0       21

gamage Thursday, 13 September 2018 03:00 AM

ලස්සන කවියක් / ලස්සන සින්දුවක් කියන්න වෙන්න ඇති

:       0       33

නාමල් Thursday, 13 September 2018 03:09 AM

හැබැයි යහපාලනය නම් අවසන් කලාට කමක් නෑ. නැවත අයහපත් පාලනයක් නම් එපා!

:       0       51

ජයන්ත මිලානෝ Thursday, 13 September 2018 04:25 AM

ඔය හදන්නේ අයින් කරපු විධායක බලතල කොටස් ටික ආයෙත් අරන් රට සුපිරියට හදනව කියල කාටවත් නොකර සද්ද ඉන්න කියල කියන්නයි...........

:       1       29

tharush Thursday, 13 September 2018 04:28 AM

ඉන්ධන මිල සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත් අඩංගුවට ගැනීමට අදාල කාරණා වෙන්න ඕනෙ හේතුව

:       0       118

sena Thursday, 13 September 2018 04:34 AM

මම හිතන්නේ මොකක් හරි පටන් ගත්ත වැඩක් නවත්තලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න වෙන්න ඇති

:       109       23

OMG Thursday, 13 September 2018 04:57 AM

නන්ද මාලනී ගයපු ගීතය ඔබටත් අදාළයි. "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මතක තියාගන්න මේ කපේදී මේ ආණ්ඩුව විසුරුවන්නේ නැහැ පුලුවන් නම් තව දීර්ඝ කරනවා හැරෙන්න.

:       0       136

Soma dubayi Thursday, 13 September 2018 06:15 AM

යහපාලන රජය 2025 දක්වා පවත්වා ගැනීමේ තීරණය දැනුම් දෙන්නයි මේ හදන්නේ්‍........ ජය වේවා....

:       7       3

BamunuarachchiThursday, 13 September 2018 11:59 PM

ඒ කියන්නේ හමුදාව බලය අතට ගන්නවා කියලද? මිලිටරි ආණ්ඩුවක්? කොච්චර ෂෝක්ද ...ජය වේවා! 62 ට ජයවේවා! ඒ 62 ලබන ආත්මෙදි සිරි ලංකාවේම උපදින්න ඕනේ.

:       0       0

අනුර Thursday, 13 September 2018 07:59 AM

රටේ හැමදාම උද්ඝෝෂණ විරෝධතා. මේකට මොකක්ද කරන්නෙ කියල තීරණයක් ගන්නට වෙන්න ඇති.

:       0       6

Bamunuarachchi Thursday, 13 September 2018 08:12 AM

මෙතන ලියන සියලු දෙනාට මේ කියන්නේ මහින්දගේ පාලන කාලේ ඔබට රිදෙන පාඩුවන දෙයක් හෝ රටට ආර්ථිකයට පාඩුවන දෙයක් සිදු වුනාද? එසේ උනානම් කියන්න අපිට දැනගන්න.

:       0       0

rama Thursday, 13 September 2018 08:37 AM

මමත් යන්නේ හැමදාම ශ්‍රීලන්කන් එයාලයින් එකේ එත් කජු නම් ලැබුනේ නෑ......

:       1       28

BamunuarachchiThursday, 13 September 2018 11:43 PM

මත්පැන් වීදුරුවක් සමග මට ලැබිලා තිබෙනවා. මූණ බලලා වෙන්නැති දෙන්නේ.

:       0       0

Bamunuarachchi Thursday, 13 September 2018 11:40 PM

ඔන්න බොලේ කව්ද කියනවා පටන්ගත්ත වැඩ නවත්වලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කොරන්න යනවාලු. මට දෙකොනින්ම හිනා ඒ කතාවට. මොනවාද දන්නේනැහැ පටන් අරන් තිබෙන වැඩ.

:       0       0

Bamunuarachchi Thursday, 13 September 2018 11:52 PM

මෙකපෙදී මේ ආණ්ඩුව විසුරවන්නේ නැහැල්ලු එකත් සමහරු දකින හීනයක්. දැන් වෙලා තිබෙන්නේ ආණ්ඩුව තියා ගන්නත් බැහැ විසුරවන්නත් බැහැ. පරා වළල්ලක් වෙනබව දන්නා නිසා.

:       0       0

OMG Saturday, 15 September 2018 05:19 AM

බමුණුආරච්චි මහත්තයෝ, ඔබ ගැන මට හරිම කණගාටුයි. ඔබේ වින්දනයට මම බාධා කළා නම් මට සමාවෙන්න. මට වඩා අත්දැකීම් බහුල ඔබට, මම වචනයකින් හරි ඔබේ හිත රිද්දුවා නම් මට සමාවෙන්න.

:       0       0

BamunuarachchiSunday, 16 September 2018 09:26 AM

කණගාටුවෙන්න කිසිම දෙයක් නැත. කණගාටු විය යුත්තේ මේ සිංහල බෞද්ධ රට ගැනයි. ජේවීපී.. ය කියන විදිහට රටේ 3/4 සිංහල බෞද්ධයින් සිටියත් මෙය සිංහල බෞද්ධ රටක් නොවේ. එහෙම නම් අවුරුදු 600ට ප්‍රථම සිංහල බෞද්ධයාගේ මෙරට සුළුජාතිකයින්ටත් සමවුනේ කොහොමද දෙවිහාමුදුරුවනේ?

:       0       0

BamunuarachchiSunday, 16 September 2018 09:29 AM

මම විඳින්නේ ඇත්ත ඇතිසැටියෙන් දැක ලබන වින්දනයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 294 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 624 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 746 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 422 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 491 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 172 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site