IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අපි කුණු කඳු තුනකින් ගොඩ ආවා - ජනපති

(සුජිත් හේවාජුලිගේ)

ගිය ආණ්ඩුව හදපු කුණු කඳු තුනක් අපේ ඇඟට කඩා වැටුණා.අපි ඒ කුණු කඳු තුනෙන්ම ගොඩට ආවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මීතොටමුල්ල කුණු කන්ද , සයිටම් කුණු කන්ද හා ජාත්‍යන්තර බලපෑම් නමැති කුණු කන්ද ඒ කුණු කඳු තුන යැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළොන්නාව මණ්ඩාවල ‘‘ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස්‘‘ නිවාස සංකීර්ණය ජනාතා අයිතියට පත් කිරීමෙන් පසුව එම නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී අද (12) පැවැති උත්සවයේදීය.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (19)

අපි කුණු කඳු තුනකින් ගොඩ ආවා - ජනපති

dasa Wednesday, 12 September 2018 04:14 PM

මහබැංකු කුණු කන්ද අමතකද?

:       216       527

chathuri Wednesday, 12 September 2018 04:30 PM

ඒ වුණත් හිමාලයට වඩා උසයි ඩොලර් එකේ මිල නේද? එ්කත් වට්ටන්න. ලැබුනොත් රට ගොඩ...

:       47       328

BamunuarachchiThursday, 13 September 2018 02:04 AM

වට්ටමු නේද මමනම් රෙඩි.

:       0       0

Hafeel Wednesday, 12 September 2018 04:36 PM

කොහෙද මීතොටමුල්ල කුණු කන්දෙන් ගොඩ ආවේ කියන්නේ? එතන ජීවිත ගණනාවක් අහිමිවුණා. ගොඩවුණානං, මෙහෙම ජීවිත අහිමි වෙනවද? සයිටමුත් තාම අදිනවා. ඊයෙත් උද්ගෝෂණ...

:       145       392

විජිත් Wednesday, 12 September 2018 05:49 PM

ගරු ජනාධිපතිතුමනි, ඉතින් ඒ කුණු කඳු 3 ම පසුගිය ආණ්ඩුවේ ඉඳලාම ඔබතුමත් අඩු වැඩි වශයෙන් දායක වෙලානේ. අදටත් කුණු කඳු 3නෙම ප්‍රශ්න අවසන් නැහැනේ..මිතොටමුල්ලේ කුණු තවමත් තියෙනවා. සයිටම් කියන්නේ මෝඩ , තකතීරු, කට්ට දේශපාලකයින් විසින් නිර්මාණය කරන ලද අශුචි කන්දක්. ඒ ප්‍රශ්නය තවමත් අවසන් නැහැනේ..ජාත්‍යන්තර බලපෑම් ඉවර වුනේ නැහැනේ ..ඒ කියන්නේ මේ රජයත් තවම ඒ කියන්නේ අවුරුදු 3ක්ම මේ කුණු කඳු 3ම තියාගෙන රටම ගඳ ගස්වනවා.

:       111       377

Raveendra Wednesday, 12 September 2018 05:51 PM

අපි මේදවස්වල අනුන්ගේ කුණු රෙදිමයි හෝදන්නේ " මෙයා "....අනුන්ගේ කුණු තිබුන නිසා තමයි අපි මෙතනට අවේ ඒ කුණු පෙන්නලා , ඉතින් දැන් ඒ අයගේ කුනුම තමා තාමත් හෝදන්නේ.

:       67       173

Thilina Wednesday, 12 September 2018 05:51 PM

මේ වගේ බොරු කියන මොන්ටිසෝරි මොළයක් තියෙන මනුස්සයෙක් ජනාධිපති කලාට ලක්ෂ 62 විතරක් නෙමෙයි මුළු රටම දුක් වෙනවා..මේ කියන ප්‍රශ්න තුනම තාම තියෙනවා ...ජාත්‍යන්තරය ජයගත්තු කතා කියලා ලොකේ වටේට හිඟා කනවා..තාමත් ජාත්‍යන්තර මාධ්‍ය වල පෙන්නන්නේ කජු කතාව..

:       198       712

shanika Wednesday, 12 September 2018 06:06 PM

ගිය ආණ්ඩුව කාලේ මෙයා කොහේද දන්නේ නෑ හිටියේ.

:       76       206

Bamunuarachchi Wednesday, 12 September 2018 06:13 PM

හතරවෙනි කුනුකන්ද තමයි මහා බැංකු කොල්ලය. ඒ කුනුකන්දට රටම යටවුනා.

:       73       343

OMG Wednesday, 12 September 2018 06:24 PM

නමුත් මහා බැංකුව වගේ කුණු ගාගත්තා නේද?

:       62       209

හිච්චිමහත්තෙයා Wednesday, 12 September 2018 08:12 PM

මෙයැයිට මේවා ආස්යාත්තරාවෙ කජු කනවා වගෙ ඕයි!

:       72       270

ranga Thursday, 13 September 2018 03:32 AM

කුණු කදු 3න් ගොඩ ඇවිත් මුළු රටම කුණු කන්දකට ඇද දැම්මා නේද.?

:       0       24

de silva Thursday, 13 September 2018 04:27 AM

ඔබතුමා මම දන්නා කලෙක ඉඳල පැවතුණ හැම අන්ඩුවකම සෞඛ්‍ය කෘෂිකර්ම වැනි ඇමති තනතුරු දරුවා , දැන් ජනාධිපති සහ පරිසර ඇමති, ඔබතුමාට ලෙහෙසියෙන් මේ කුණු ප්‍රශ්නෙන් ගැලවිලා යන්න බැහැ කොළඹ කුණු ප්‍රශ්නය විසදන්න අරගත්තු පියවර ගැන සැහීමකට පත් විය නොහැක , පසුගිය කලේ ලෝකේ වටේ රවුම් ගැහුවත් , එම රටවල තිබෙන විදිහට ලංකාවේ එකම නගරයකට හෝ සම්පුර්ණයෙන් කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට ප්‍රතිචක්‍රාගාරයක් ඉදිකිරීමට ඔබතුමා අපොහොසත් වී ඇත , දැනුත් කරනු ලබන්නේ මිතොට මුල්ල කුණුකන්දට කුණු නොදමා කොහේ හරි කුණු ගොඩ ගැසීමය......... හැම දෙයකටම බැහැ , තහනම් කියමින් රටක් දියුණු කල නොහැක

:       0       47

samank Thursday, 13 September 2018 04:33 AM

සයිටම් එක කුණු කන්දක්ද? අපේ රටට කාගේ පිහිටක්ද ඉතින්?

:       0       45

senarath Thursday, 13 September 2018 04:49 AM

ඒ කුණු කදු 3 විතරක් නෙමෙයි දැන් රට පුරාම කුණු. මෙයාල හදපු ලෝකේ විශාලම කුණු කන්ද වන මහබැංකු කොල්ලයෙන් රටේම ජනතාව විතරක් නෙමෙයි , උපදින්න ඉන්න පරම්පරා ටිකත් දැනටම මියැදිලා....

:       0       87

Sujith Thursday, 13 September 2018 05:56 AM

අපිව පුලුවන් තරම් හූරන් කාල, වල පල්ලට යවලා දැන් එනව ගොඩ ගියා කියල කියන්න. මීතොටමුල්ලෙ කුණු කන්ද නිසා අසරණ වෙච්ච මිනිස්සු තාම දුක් විඳිනව. සාලාවට ගිනි තියල ඒකෙන් අසරණ වෙච්ච මිනිස්සු තාම දුක් විඳිනව. මහ බැංකුව හොරා කාල එකෙන් මුලු රටම දුක් විඳිනව (ණය පොලී වැඩි කරල, පුංචි ළමයගෙ ඉතුරුම් ගිණුමෙන් ලැබෙන පොලියට 5% ටැක්ස් එකක් ගහල තියෙන්නෙ මේව හින්දනෙ) ඩොලර් එකේ ගාන 200 ට කිට්ටු කරගෙන යනව. ඒකෙන් මේ රටට ගෙන්වන හැම භාණ්ඩයකම ගාන වැඩි වෙනවා. දුප්පත් මනුස්සයෙක්ට ණයක් අරන් වත් ගෙයක් හදා ගන්න බැරි තත්වයකට පත් කරල තියෙනවා.

:       0       34

nima Thursday, 13 September 2018 06:32 AM

ගිය ආණ්ඩුවට දොස් නගන්නේ හිටපු හා තවමත් ඉන්න තැන අමතක වේලාද

:       0       8

sanath Thursday, 13 September 2018 07:15 AM

ආය දෙකක් නැහැ, කිව්වොත් හිනායන කතාවක් තමා.

:       0       41

prabha Thursday, 13 September 2018 08:35 AM

ඔය පරණ කතා හැර අලුත් කතා මොකුත් නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 371 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 770 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 931 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 515 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 553 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site