IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අඟුලානේදී දුම්රියක ගැටී කුඩා දරුවකු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඟුලාන - සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද (12)  දුම්රියක ගැටී කුඩා දරුවකු මියගිය බව අගුලාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ චලන විදුශ නැමැති වයස අවුරුදු 7ක කුඩා දරුවෙකි.

දරුවා දුම්රියේ ගැටීමත් සමඟ දුම්රිය මාර්ගයට පිවිසි ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරීව හැසිරීමත් සමඟ අඟුලාන පොලිසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කර දුම්රිය පිටත් කර හැරීමට කටයුතු කළේය.



අදහස් (6)

අඟුලානේදී දුම්රියක ගැටී කුඩා දරුවකු මරුට

theshan Wednesday, 12 September 2018 02:40 PM

ප්‍රදේශවාසීන් නෙමෙයි, ඔතන පැල්පත් අටවාගෙන ඉන්න කට්ටිය. ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ ගෙදරවගේ ඉන්නේ දුම්රිය මාර්ගයේ. වදිවෙලත් ඉන්නවා, තේ බොනවා. ළමයි හිටපු ගමන් පනිනවා.

:       0       225

buddika Wednesday, 12 September 2018 03:44 PM

අවුරුදු හතක පොඩි ළමයෙක් වුණාම බලාගන්න ඕනෑ, මේක වැඩිහිටියන්ගේ නොසැලකිල්ල, අනාරක්ෂිත ගේට්ටු හැම තැනම තියෙනවා එ්ක ඇත්ත.. ඒවාට බලධාරීන්ගේ විසඳුම් නැහැ. ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙක් ආයේ එන්න ඕනෑ ඒවා හැදෙන්න නම්.. මේ කපේට එහෙම පොඩි තැන ඉඳලා ඔය පුටුවට යන්න දෙන්නේ නැහැ. මේ හාමුල ටික ඉන්න කම්, මේ රටේ නම් ඉපදෙන්න එපා ආයිත්, මම නම් ප්‍රර්ථනා කරන්නෙම ඕනෑ මේ රටේ තවත් ඉපදෙන්න නම් එපා කියලයි.

:       0       191

Perera Thursday, 13 September 2018 01:28 AM

ප්‍රදේශවාසින් දුම්රිය මග හරස්කරන්න ළමය දුම්රියේ හැපුනහම රජයයි, දුම්රිය දෙපාර්තමේන්තුවයි, දුම්රිය රියදුරුගේද වරද?

:       0       28

waruna Thursday, 13 September 2018 03:08 AM

ඔය දරුවා හැපුනේ හවස 5.30 විතර අගුලාන පසුකරමින් හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ නිල්පාට පොත් බැගයක් එකපාරටම එලියට විසි උනා මම හිතුවේ දුම්රියේ පාපුවරුවේ ගිය කෙනෙක් වැටුන කියල දුම්රිය නවතා කට්ටිය ගිහින් බැලුවට පස්සේ දැනගත්තේ පන්ති ඇරිලා ගෙදර යමින් හිටි ළමයෙක් හැපිලා තියෙන්නේ කියල .ඛේදජනක සිද්දියක් .දෙමව්පියන් තම දරුවන් ගැන මිට වඩා සැලකිලිමත්වෙන්න ඕන තම දරුවන් ගැන. ඇත්තටම දුකයි.

:       0       14

de silva Thursday, 13 September 2018 04:32 AM

බුද්ධික මහත්මයා ඔබතුමාගේ අදහස හරි, ඔය ඉන්න එකම හාමු කෙනෙකුටවත් ලොකු ලොකු ඩිග්‍රි ගැහුවත්, ප්‍රේමදාස මහත්මය වගේ තැනට සුදුසු නුවනින් , කල යුතු දෙය ඉක්මනින් කරන්න දැනුමක් සංවිධාන ශක්තියක් නැත

:       0       2

OMG Thursday, 13 September 2018 06:27 AM

දුම්රියක් නවත්තන්න පුලුවන්ද පාරේ වාහන වගේ. බුද්ධික කිව්වා වගේ මේක වැඩිහිටියන්ගේ නොසැලකිල්ල. අපෙත් ළමයි ඉන්නවා. නමුත් අපි අවදානම් අවස්ථාවල ඉතාමත් කල්පනාකාරී වෙනවා. අනතුරු වලක්වා ගන්න.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 253 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 544 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 651 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 386 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 463 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 166 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site