IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගුණකොළපැලැස්ස ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

පුද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත පස් සැපයීමේ නිරත වන අයෙක් වන අතර තවත් එවැනිම කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ඊයේ(11) රාත්‍රී ගැටුමක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී කොන්ත්‍රාත්කරුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් හා ඔහු පැළඳ සිටි රන් මාලයක් පැහැරගත්තේ යැයි එම පුද්ගලයා විසින් මිද්දෙණිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වීරකැටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

 



අදහස් (3)

අගුණකොළපැලැස්ස ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Chinthaka Wednesday, 12 September 2018 02:44 PM

කවුද මන්ත්‍රී? නම දාන්නේ නැත්තේ මොකද?

:       0       7

OMGThursday, 13 September 2018 05:04 AM

නිර්භීත උගතුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්නේ පිස්සුවටයි...

:       0       9

රවින් Wednesday, 12 September 2018 09:00 PM

මොන පක්ෂේ උනත්, දෙස්පාලුවෙක් නේද? නඩුව ඉවරවෙනකම් ඇප දීම ප්‍රතික්ෂේප කරන්න. එළියේ හිටියොත් තව තව කොමිස් ගහයි මහජන මුදල් ගසාකයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 135 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 143 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 123 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 339 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 724 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site